සීතල යුද්ධයේ පුරාවෘත්තයක් වූ සුපර් සොනික් ඔත්තුකරුවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද ගේ කාලේ කියපන්. කියන එක හරියට කියපන්. නැත්තං අනාගතේ මේක දකින උන් හිතයි මහින්දගේ සල්ලි වලින් ගෙනාවා කියලා. හරියට මයිනා ජේතවනාරාමය දාගැබ ගාව පලකයේ උගේ නම ලොකුවට දාලා හදපු මහසෙන් රජතුමා ගේ නම පොඩිවට දාලා තියෙනවා වගේ
    උබලට රිදුනට අපිට කොරන්ඩ දෙයක් නැ, අපේ ජනාධිපතිවරු රටට ජාතියට වැඩක් කරනව කරල තියෙනව, උබලට ජනාධිපතිල නැනෙ ඒ හිදන් හිතන්ඩ එපා🤭🤭🤭
     
    • Like
    Reactions: Dr.Amdan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දවස් 2-3කින් බලමු ප්‍රතිචාර කොහොමද කියලා.සෑහීමකට පත් වෙන්න පුලුවන් නම් ඊළඟ කොටසට යනවා.
    මචං මේ වගේ සීන් ගැන හදපු ෆිල්ම් නැද්ද බං.?
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    උබලට රිදුනට අපිට කොරන්ඩ දෙයක් නැ, අපේ ජනාධිපතිවරු රටට ජාතියට වැඩක් කරනව කරල තියෙනව, උබලට ජනාධිපතිල නැනෙ ඒ හිදන් හිතන්ඩ එපා🤭🤭🤭
    අනිවා කරන කෙරිල්ලට බයියන්ට රෙවිල ඉන්නෙ. අහ් සොරි ගුපියන්ට
     
    • Haha
    Reactions: Stimulus mind