උබලට රිදුනට අපිට කොරන්ඩ දෙයක් නැ, අපේ ජනාධිපතිවරු රටට ජාතියට වැඩක් කරනව කරල තියෙනව, උබලට ජනාධිපතිල නැනෙ ඒ හිදන් හිතන්ඩ එපාමහින්ද ගේ කාලේ කියපන්. කියන එක හරියට කියපන්. නැත්තං අනාගතේ මේක දකින උන් හිතයි මහින්දගේ සල්ලි වලින් ගෙනාවා කියලා. හරියට මයිනා ජේතවනාරාමය දාගැබ ගාව පලකයේ උගේ නම ලොකුවට දාලා හදපු මහසෙන් රජතුමා ගේ නම පොඩිවට දාලා තියෙනවා වගේ