සීතල රටවල ඉන්න උන් කියපල්ලකෝ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    උඹලට ඔය රටවල් වලදිත් දවස අවසනායේ ලංකාවෙදි වගේ තෙහෙට්ටුවක් දැනෙනවද?
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    රට සීතලද නැද්ද කියන එක නෙමෙයි බන් මොන රටේ හිටියත් මහන්සි උනොත් තෙහෙට්ටු දැනෙනවා
     
    • Like
    Reactions: Any.key and SMG70

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මම හිතන්නේ ලංකාවේ වැඩ කරාට වඩා මහන්සිය අඩුයි දාඩිය දාන එක අඩු නිසා
     
    • Like
    Reactions: kinkon

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මහන්සිය අඩුයි, එත් ලකාවේ වගේ නෙවේ ඉක්මනට හම වේලෙනවා. නිතරම වතුර බොන්න ඕනේ, ක්‍රිම් ගාන්න ඕනේ. එලියට යනවනම් සන් ක්‍රිම් ගාන්නත් ඕනේ. UV වැඩියි ලංකාවට වඩා.
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මහන්සිය සෑහෙන්න අඩුයි බන් ලොකු රස්නයක් නැති නිසා දාඩිය දාන එක අඩුයි. වින්ටර් එක ගැනනම් කියන්න දන්නෙ නෑ ඇවිත් වැඩි කාලයක් නැති නිසා. දවසම ටොයිලට් එකේ වැඩ කරන නිසා කොහොමත් ලොකු රස්නයක් නෑ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මහන්සිය සෑහෙන්න අඩුයි බන් ලොකු රස්නයක් නැති නිසා දාඩිය දාන එක අඩුයි. වින්ටර් එක ගැනනම් කියන්න දන්නෙ නෑ ඇවිත් වැඩි කාලයක් නැති නිසා. දවසම ටොයිලට් එකේ වැඩ කරන නිසා කොහොමත් ලොකු රස්නයක් නෑ
    හෙම්බා හැදෙන්නැද්ද බං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,450
    47,504
    113
    ඕවා බයිලා.එහෙනම් ලංකාවට ඇවිත් චීන්නු එළියේ වැඩ කරන්නේ AC දාගෙනද?නටන්න බැරි එකාට පොලව ඇදයි වගේ තමා ඒකත් :D
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    c602a5dab534b97fd3e3ecd431d09409844788b4fd04d571c1ca05e7171fe5b1_1.jpg
     
    • Haha
    Reactions: RealityOfX

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සිසනල් ෆ්ලු කියන ලබ්බක් හැදෙන්නේ. kahala ඉවරයක් නැ . සති 3 ක් විතර යනවා හොද වෙන්න.
    වක්සින් එක ගහගන්න ඕනේ එකට
    මේ එතකොට බං ටැප් වතුර එහෙම ගල් වෙන්නැද්ද බං කොමඩ් එහෙම මිදෙන් නැද්ද බං