සීතා අඹේපොලගෙන් හැඟුම්බර කතාවක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවුරු මොනා කිව්වත් මෙතුමිය ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන් යනවා.මෙතුමියගේ FB page ඵක follow කරන අය දන්නවා ඒක.අනික කෙලින් වැඩ කරන කාන්තාවක්..ගන්න දේ හැමෝටම පේන්න නීත්‍යානුකූලව ගන්න කෙනෙක්..මේ වගේ හොඳට වැඩ කරන කාන්තාවෝ තව තවත් පාලිමන්ට් ඵකට ඵන්න ඕන..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුරු මොනා කිව්වත් මෙතුමිය ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන් යනවා.මෙතුමියගේ FB page ඵක follow කරන අය දන්නවා ඒක.අනික කෙලින් වැඩ කරන කාන්තාවක්..ගන්න දේ හැමෝටම පේන්න නීත්‍යානුකූලව ගන්න කෙනෙක්..මේ වගේ හොඳට වැඩ කරන කාන්තාවෝ තව තවත් පාලිමන්ට් ඵකට ඵන්න ඕන..

    ගන්න දේ හැමෝටම පේන්න නීත්‍යානුකූලව ගන්න කෙනෙක්

    ඔය කියන්නේ කුඩේ ගෑනද ඩ්‍රෑගන් ලයිට් එක ගෑනද?
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    1636537642439.png

    Menna ganu
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113

    විද්‍යාව ජනතාව අතරට නොගියොත් මිත්‍යාව රජකරන එක නවත්වන්න බැරි වෙනවා- සීතා අඹේපොලගෙන් හැඟුම්බර කතාවක්​

    ධම්මික පැනි බීල මුට්ටි අතෑරියෙ අපිද
     
    • Haha
    Reactions: dilan_randika