කවුරු මොනා කිව්වත් මෙතුමිය ඉතාමත් කාර්යක්ෂමව වැඩ කරන් යනවා.මෙතුමියගේ FB page ඵක follow කරන අය දන්නවා ඒක.අනික කෙලින් වැඩ කරන කාන්තාවක්..ගන්න දේ හැමෝටම පේන්න නීත්‍යානුකූලව ගන්න කෙනෙක්..මේ වගේ හොඳට වැඩ කරන කාන්තාවෝ තව තවත් පාලිමන්ට් ඵකට ඵන්න ඕන..
විද්‍යාව ජනතාව අතරට නොගියොත් මිත්‍යාව රජකරන එක නවත්වන්න බැරි වෙනවා- සීතා අඹේපොලගෙන් හැඟුම්බර කතාවක්
විද්‍යාව ජනතාව අතරට නොගියොත් මිත්‍යාව රජකරන එක නවත්වන්න බැරි වෙනවා- සීතා අඹේපොලගෙන් හැඟුම්බර කතාවක්