උඹ කියල තියෙන දේවල්වලින්ම උඹ මොන වගේ ඩෑල් එකක්ද කියල පේනවා.... පණ්ඩිතකමට නෙවෙයි කියන්නේ... මමත් එෆෙයාර් 7 - 8 ක් රන් කරපු එකෙක්... උඹගේ කාර් එකෙන්වත් ලස්සනින්වත් කෙල්ලක් ටෝක් කරන්න බෑ... මමනං කළේ මට කෙල්ලක් ගැන කැමැත්තක් ඇති වුණොත් කෙලින්ම ඒකිට ඒක කියනවා... මෙන්න මේ වගේ... තරහ වෙන්න එපා හලෝ මට ඔයා ගැන මාර ආදරයක් තියෙන්නේ... මේක කියන එක වැරද්දක් නම් ඒක අමතක කරල දාන්න... තවත් හිර කරන් ඉන්න බැරි හින්දයි කිව්වේ.... අනේ මන්ද අප්පා... නිදියන්න ඇදට ගියත් කන්න පිගාන ගත්තත් ඒකෙත් පේන්නේ ඔයාව... (කෙල්ලගේ ටයිප් එක අනුව වර්ඩ්ස් වෙනස් කරනවා...*

අඩුම මට නම් 80% ක් විතර හරි ගිහිල්ල තියෙනවා... 20% ක් හරි ගියේ නැතත් උන් එකෙක්වත් මගෙත් එක්ක තරහ වෙලා නෑ.... සමහරුන් මාස ගාණක් ගියාට පස්සෙ ආයෙ වර්ඩ් එකක් දැම්මට පස්සේ හරි ගිහිල්ලත් තියෙනවා....