epa epa ehema wenna epa.. methana daas ganan post daanawa kiyanne kaala kanni wedak.

සීරියස්ලි?kohoma hari post 50000 dapan.... MOD kenek wenna puluwan.... 100000 dammoth ADMIN kenek wenna puluwan.....

lolsenior membersla goda innawa bn
super senior ayo inne poddailu
e wage kenek weyan

එල එල...සුපර් සීනියර් කියන එකේ වෙනස ඇහුවනේ...
මෙහෙමයි, උන් මචන් ආවට ගියාට ත්‍රෙඩ් වල රිප්ලයි දාන්නේ නැහැ...උන් ගැවසෙන්නේ එක්තරා තෝරාගත්තු උන්ටම වෙන් වුනු ත්‍රෙඩ් වල....අඩු තරමේ සාමාන්‍ය ත්‍රෙඩ් එකක බම්ප් එකක්වත් දාන්නේ නැහැ....
මම නම් කියන්නේ උබ සුපර් සීනියර් වෙන්න යන්නෙපා...ඉන්න විදිහට ඉඩහන්...මොකද සුපර් වුනාම සුපර් පවර් ඇවිත් උඩින් යන සීන් තියෙනවා...සුපර් මෑන් පේනවනේ? නිකමට වත් බිමට බැහැල යන්නේ නැහැනේ..උඩින්මයි යන්නේ...![]()

අම්මො බන් බදින්නෙත් නැතුව මේකෙ පොස්ට් දදා ඉන්න වෙයිkohoma hari post 50000 dapan.... MOD kenek wenna puluwan.... 100000 dammoth ADMIN kenek wenna puluwan.....
එල එල...සුපර් සීනියර් කියන එකේ වෙනස ඇහුවනේ...
මෙහෙමයි, උන් මචන් ආවට ගියාට ත්‍රෙඩ් වල රිප්ලයි දාන්නේ නැහැ...උන් ගැවසෙන්නේ එක්තරා තෝරාගත්තු උන්ටම වෙන් වුනු ත්‍රෙඩ් වල....අඩු තරමේ සාමාන්‍ය ත්‍රෙඩ් එකක බම්ප් එකක්වත් දාන්නේ නැහැ....
මම නම් කියන්නේ උබ සුපර් සීනියර් වෙන්න යන්නෙපා...ඉන්න විදිහට ඉඩහන්...මොකද සුපර් වුනාම සුපර් පවර් ඇවිත් උඩින් යන සීන් තියෙනවා...සුපර් මෑන් පේනවනේ? නිකමට වත් බිමට බැහැල යන්නේ නැහැනේ..උඩින්මයි යන්නේ...![]()
ehema thami hamdetama kapa kirimak karanna ona.අම්මො බන් බදින්නෙත් නැතුව මේකෙ පොස්ට් දදා ඉන්න වෙයි