සීනි කඩයක් දාමුතේ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,769
    18,565
    113
    එන්න එන්න එන්න
    සිනී ගන්න එන්න
    ගන්න යන්න එන්න

    ආණ්ඩුවෙන් සීනි කඩයක් අරන් "ගේමක් ගහමුතේ"

    1000228226.jpg
    1000228227.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    එන්න එන්න එන්න
    සිනී ගන්න එන්න
    ගන්න යන්න එන්න

    ආණ්ඩුවෙන් සීනි කඩයක් අරන් "ගේමක් ගහමුතේ"

    View attachment 255426View attachment 255427
    අමු ගවයෝ සෙට් එකක් නේද බන් මුන් ටික 🤭 🤭
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,565
    113
    අමු ගවයෝ සෙට් එකක් නේද බන් මුන් ටික 🤭 🤭
    මට ලැජ්ජයි තාරක 😐😅

    මුං කොච්චර පොඩියටද හිතන්නෙ. මේවයෙ පාඩුව පියවන්න තව කී පාරක් IMF යන්න වෙයිද
    මීහරක් ආයෙ ඉතිං
    ------ Post added on Aug 22, 2025 at 8:09 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ත්‍රී පෝෂ විකුනන්න එක කඩයයි
    දුඹුරු සීනි විකුනන්න එක කඩයයි
    එකනේ මෝඩ මාලිමා ජෙප්පෝ කියන්නේ :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    ත්‍රී පෝෂ විකුනන්න එක කඩයයි
    දුඹුරු සීනි විකුනන්න එක කඩයයි
    එකනේ මෝඩ මාලිමා ජෙප්පෝ කියන්නේ :lol:

    ..සීනි දාපු ත්‍රිපෝෂ විකුණන්න තව කඩයයි..

    කහට තේ විකුණන්න කඩයයි..
    සීනි දාපු තේ විකුණන්න තව කඩයයි..
    කිරි තේ වලට තව කඩයයි..

    නව රැකියා දසලක්ෂයයි..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    අධිරාජ්ජවාදී කූඹි හිටියොත් මොකද කරන්නෙ, හැබැයි ඕය කඩයක් අරගෙන වටේ කසිප්පු හදන උන් එක්කෙ B to B කන්ට්‍රෑක්ට් එකක් ගහලා ඩිස්ට්‍රිබියුට් කලා නම් ගොඩ යන්න තිබ්බා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    ඇයි බන් ඕක විකිනෙන්නෙ නැත්තෙ? ගාන වැඩි නිසාද?

    විකුණන්න ඉතින් කඩ ටිකක් දාන්න ඕනෙ.. නැතුව අනුන්ගේ කඩවල් වල විකුණන්නද කියන්නේ? 🤭