සීනි කඩයක් දාමුතේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    සිරාවටම??? සීනි වලට විතරක්? මේක ඇත්ත එකක්ද හදපු එකක්ද? සතොස හරහ පුළුවන්නෙ
    ඩෝබිලට ටෆ් ට්‍රේනිං එකක් දීල ගත්තම හොඳයිනෙ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    මුං කොච්චර පොඩියටද හිතන්නෙ. මේවයෙ පාඩුව පියවන්න තව කී පාරක් IMF යන්න වෙයිද
    IMF නෙමෙයි බන්.. මම මේ කල්පනා කරන්නේ මුන් මේ අපි ගෙවන tax සල්ලි නේ නාස්තිකරන්නේ. දැන් නම් මේකෙන් චුත වෙන තරමට හොඳයි වගේ..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    සෝවියට් රුසියාවක් වෙන්න යන්නේ😂😂
    සෝවියට් රුසියාවෙත් ඔහොම නැහැ බන්. උන්ගේ අපාර්මන්ට් බිල්ඩිම් එකකට එක සුපර්මාකට් එක ගානේ තිබ්බා. මේ වගේ ආතල් තිබ්බේ නැහැ එහේ. ඔන්න කතරගම පැත්තේ ටිකක් ලොකු අවුට්ලට් එකක් දාලා සීනි සම්බන්ධ දේවල් විකුණුවේ නමක් නැහැ. මොකද මිනිස්සු සෙවනගල දිහා යන්නේ නැති හින්දා. තව කොළඹ හෙඩ් ඔෆිස් එක ළඟ. වෙන තැන් වල නම් ඉතින්..........
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,767
    18,554
    113
    සිරාවටම??? සීනි වලට විතරක්? මේක ඇත්ත එකක්ද හදපු එකක්ද? සතොස හරහ පුළුවන්නෙ
    ලොකු බොසා ගෙ පේජ් එකෙන් ගත්තෙ.

    ඇයි බන් ඕක විකිනෙන්නෙ නැත්තෙ? ගාන වැඩි නිසාද?
    ශුවර් එකටම distribution chain එක අප්සට් ඇති. production නම් යනවලුනෙ..
    ------ Post added on Aug 22, 2025 at 9:52 AM
     
    • Like
    Reactions: manarrow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,806
    113
    ලොකු බොසා ගෙ පේජ් එකෙන් ගත්තෙ.

    ශුවර් එකටම distribution chain එක අප්සට් ඇති. production නම් යනවලුනෙ..
    ------ Post added on Aug 22, 2025 at 9:52 AM
    distribution chain එක අප්සෙට් වෙන්නෙ සුපර්මාර්කට් වලින් ගන්නෙ නැති හිංදද? ඒ කියන්නෙ උන්ට ඔයිට අඩුවට පිටින් ගේන්න පුලුවන් කියන එකනේ. මේ ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැද්ද බන් එහෙම තියෙද්දි ඕවා හදලා වැඩක් නෑ කියලා?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    තවත් බදු සල්ලි නාස්ති කරන බොරු ප්‍රෝජෙක්ට් එකක්🐒🐒

    ඒක ඇත්ත.
    මහින්ද මහත්තය වගේ මත්තල එයාපෝට්, නෙලුම් කුලුණ, සූරියවැව ග්‍රවුන්ඩ් එක, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සාලාව වගේ ලාබ ලබන පට්ට ප්‍රොජෙක්ට් හදන්න මුන්ට බැහැ බන් :(
     
    • Dislike
    Reactions: YelaWolf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,767
    18,554
    113
    distribution chain එක අප්සෙට් වෙන්නෙ සුපර්මාර්කට් වලින් ගන්නෙ නැති හිංදද? ඒ කියන්නෙ උන්ට ඔයිට අඩුවට පිටින් ගේන්න පුලුවන් කියන එකනේ. මේ ගොන් පක්කුන්ට තේරෙන්නෙ නැද්ද බන් එහෙම තියෙද්දි ඕවා හදලා වැඩක් නෑ කියලා?
    Inside මොකුත් දන්නෑ නිකන් හිතල කියන්නෙ.

    Sales team එකක් හරියට නෑ වෙන්න පුලුවන්. (rep ල නෑ, commision මදි)

    delivery mechanism එක optimize කරල නෑ වෙන්න පුලුවන්. (වාහන එක්කො මුන්ගෙම, තියන ඒව මදි, රෙන්ට් එකට ගන්නෑ)

    සුපර් මාකට් නම් දායි. ඒක මදි කියලනෙ මුන් කියන්නෙ. BCC එහෙම නම් කීල්ස් වල තියනව බඩු ත් හොදයි.

    තව මෙහෙම එකක්. සීනි සබ්ජෙක්ට් එකේ උඩ සෙට් එකේ හැටි දන්නවනෙ.. උන් එක එක ජිල්මාට් දානව වෙන්ම ත් පුලුවන් මාල්ට් ශෙයා එක ගන්න නොදී.. එහෙම සීන් තියෙද්දි ගොඩ දාගන්න ලේසිත් නෑනෙ. සුපිරි ඩයල් ටිකක් ඕනෙ top management එකේ ඕවට
     
    • Like
    Reactions: Asmodeus

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    ලාවට පුක දුන්න නිසා ශේප්.
    හම්මේ ඇති ඔහොම හරි උබට හිතෙනවා... මේකේ ඉන්නවා බං.. උන් බයියෝන්ට වහල්ලු කියන්නේ... හැබැයි උන් වහල්ලු ඊට වඩා... NPP වහල්ලු
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,767
    18,554
    113
    I think that idea was the biggest brainstorm from their big boss, and all other members approved with vigorous clapping!

    clapping applause GIF
    ඒකෙම්ම :yes::yes::yes: ✌️

    හම්මේ ඇති ඔහොම හරි උබට හිතෙනවා... මේකේ ඉන්නවා බං.. උන් බයියෝන්ට වහල්ලු කියන්නේ... හැබැයි උන් වහල්ලු ඊට වඩා... NPP වහල්ලු
    එහෙම වෙන්න එකෙක්ගෙන් වත් මොකුත් කරාන නෑ බං අපි.. අපිටත් ඕනෙ මේව හැදෙනව දකින්න. මහීලගෙ සීන් අප්පිරිය උන නිසානෙ මුන්ගෙන් හරි දෙයක් බලාපොරොත්තු උනේ. සිරාවටම මට නම් personaly කිසිම දෙයක් ඕනෙ නෑ. එහෙම නම් සෝල් සීන් එකටම මම පහර ගහන්න එපායැ. එතන technical ප්‍රශ්නයක් තියන බව දන්නව සහ දැන් ඒකට solution implement වේගෙන යනව. තාමත් මොනිටර් කරන් ඉන්නව ඒක හිතාගන්න අමාරුයි වැඩේ හරියටම යනවද කියල. මොකද වැඩේ complex සහ inside info අඩුයි.. විදුලිබල පනත එහෙම එහෙ මෙහෙ ගහල ද දන්නෙ නෑ. සමහර ඒව හොදා සමහර ඒව සෙට් නෑ.
    ------ Post added on Aug 22, 2025 at 10:19 AM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    ඒකෙම්ම :yes::yes::yes: ✌️

    එහෙම වෙන්න එකෙක්ගෙන් වත් මොකුත් කරාන නෑ බං අපි.. අපිටත් ඕනෙ මේව හැදෙනව දකින්න. මහීලගෙ සීන් අප්පිරිය උන නිසානෙ මුන්ගෙන් හරි දෙයක් බලාපොරොත්තු උනේ. සිරාවටම මට නම් personaly කිසිම දෙයක් ඕනෙ නෑ. එහෙම නම් සෝල් සීන් එකටම මම පහර ගහන්න එපායැ. එතන technical ප්‍රශ්නයක් තියන බව දන්නව සහ දැන් ඒකට solution implement වේගෙන යනව. තාමත් මොනිටර් කරන් ඉන්නව ඒක හිතාගන්න අමාරුයි වැඩේ හරියටම යනවද කියල. මොකද වැඩේ complex සහ inside info අඩුයි.. විදුලිබල පනත එහෙම එහෙ මෙහෙ ගහල ද දන්නෙ නෑ. සමහර ඒව හොදා සමහර ඒව සෙට් නෑ.
    ------ Post added on Aug 22, 2025 at 10:19 AM
    මම කියනවට උබ npp එකට හෙල්ප් කරා කියන එක අමතක කරලා හෙමින් හිතාපන්කෝ... ඔබට තෙරෙන් නැද්ද මේ රටේ උනා ගොඩක් දේවල් වලට වග කියන්න ඕනි සෙට් එක NPP උන් කියලා...දැන් බලපන් කොච්චර මුන් ස්ට්‍රීඉක් කරද... පාරේ මය්.. කිසිම තීරණ යක් කිසිම නායකයෙක් ට ගන්න දුන් නෑ... මන් හොඳ හැටි දන්නවා හදුන්නෙත්ති ලාල් කාන්ත සහ උන් එක්ක ඉන්න සෙට් එක ගැන...උන් කරපු වැඩ... එකයි කියන්නේ....මුන් කියන බොරු ටික බලපන්කෝ...දැන් කරන දේ ඊට හාත් පසින්ම වෙනස්....
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මට ලැජ්ජයි තාරක
    Mama umbata kiwwe Neda kalinma?

    මම කියනවට උබ npp එකට හෙල්ප් කරා කියන එක අමතක කරලා හෙමින් හිතාපන්කෝ... ඔබට තෙරෙන් නැද්ද මේ රටේ උනා ගොඩක් දේවල් වලට වග කියන්න ඕනි සෙට් එක NPP උන් කියලා...දැන් බලපන් කොච්චර මුන් ස්ට්‍රීඉක් කරද... පාරේ මය්.. කිසිම තීරණ යක් කිසිම නායකයෙක් ට ගන්න දුන් නෑ... මන් හොඳ හැටි දන්නවා හදුන්නෙත්ති ලාල් කාන්ත සහ උන් එක්ක ඉන්න සෙට් එක ගැන...උන් කරපු වැඩ... එකයි කියන්නේ....මුන් කියන බොරු ටික බලපන්කෝ...දැන් කරන දේ ඊට හාත් පසින්ම වෙනස්....
    ඉතින් දැන් බලහං විපක්ෂ ඉද්දී කරන්න දෙන්නේ නැහැයි කියලා පොළොවේ පස් කාපු එවුන් ආණ්ඩුවට ආවට පස්සේ මැරිලා ඉපදිලා වගේ ඓ් වැඩ ටිකම කරගෙන යන හැටි.

    හැබැයි මේ රටට වෙච්ච හොඳම දේ මුං බලයට ආපු එක වෙන්නත් පුළුවන් මොකද බැරිවෙලා හරි සජිය දිනුවා නම් මුන් ටික මෙලාහට රටම ගිනි තියලා.
    ------ Post added on Aug 22, 2025 at 10:36 AM
     
    Last edited:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    Mama umbata kiwwe Neda kalinma?

    ඉතින් දැන් බලහං විපක්ෂ ඉද්දී කරන්න දෙන්නේ නැහැයි කියලා පොළොවේ පස් කාපු එවුන් ආණ්ඩුවට ආවට පස්සේ මැරිලා ඉපදිලා වගේ ඓ් වැඩ ටිකම කරගෙන යන හැටි.

    හැබැයි මේ රටට වෙච්ච හොඳම දේ මුං බලයට ආපු එක වෙන්නත් පුළුවන් මොකද බැරිවෙලා හරි සජිය දකින්න නම් මුන් ටික මෙලාට රටම ගිනි තියලා.
    ------ Post added on Aug 22, 2025 at 10:36 AM
    අන්න එකම තමා මන් මුන් ට කියන්නේ බං... ඇයි මුන් තෙරුන් ගන් නැත්තේ... මුන් පුදුම සමාජ වෛරෙකින් ඉන්න සෙට් එකක් බං... ගෑනි ළමයි තාත්තා එකට ඉන්න පව්ලක් දැක්කත් ඉරිසියා සෙට් එකක්.. මම අත්දැකීමෙන් දන්නවා.....

    ඔව් බං ඒ කතාව ඇත්ත... අනිත් එක.. අරගලේ වෙන්න ලංකාව බුන්නත් උන වෙලාවෙ ඒක වෙන්න හේතු හරියට නොකියා එක වෙනම විදියකට හරවපු හැටි බලපන්කෝ.... කිසිම විදියකින් මිනිස්සුන්ට මතක නෑ covid එහෙම අවා කියලා... වෙනම චිත්‍රයක් හැදුවා.... මුන් ඒවට මාර දක්ෂයි... මුන්ගේ බොරු කියන්න වෙනම සෙට් ඉන්නවා...උන් කරන්නේ සමිති වලට එහෙම ගිහින් ඇත්ත වගේ බොරු කියන එක... එකම බොරුව සිය පාරක් කියනවා... එහෙම කියද්දි ඕනි මිනිහෙක් ට හිතෙනවා එක ඇත්ත කියලා... උබ සිංහල කියන දේ ගැන හිතන වීදිය අනුව මන් මේ කියන දේ වෙනස් වෙනවා... මේ ලංකාවේ රාජ්ය ආගම බුද්ද උනේ නැත්තං මේ ඔක්කොම වෙනස් වෙනවා.... අනික සංහිඳියාව කියන දේ ඇත්තටම හිතේ තියෙන්නේ අපේ සිංහල මිනිස්සුන්ගේ විතරයි....අනිත් උන් බොරුව කරන්නේ...අපි හිතන්න ඕනි ලෝකෙත් එක්ක... එහෙම බලද්දී සුළු ජාතිය අපි බං... ඒකත් වලංගු උබ හිතන විදිය එක්ක....