සීනි කිලෝ එකට වඩා දෙන්නෙ නෑ 😑

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මේ දැන් බලලා ආවේ....සීනී නෑ යකුනේ කොහේවත්...

    ඒකත් හොදයි හැබැයි...නැත්නම් අපිට සීනී හැදෙනවනෙ....හුම්..