සීනි කිලෝ එකට වඩා දෙන්නෙ නෑ 😑

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,616
    113
    Colombo, Sri Lanka
    steve sugar GIF
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අනුරයා හිටියනං කිලෝවකට සත 25 බදු ගහල කරපු ගසාකෑම වෙන එකක් නෑ කියල මටනං හිතෙන්නේ
    එතකොට මේ වෙද්දී සහන මිලට සිනි තියෙයිද? 😂😂😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එතකොට මේ වෙද්දී සහන මිලට සිනි තියෙයිද? 😂😂😂

    ඒක දන්නෑ ඒත් එක්කො භාණ්ඩාගාරෙට එන්න ඕන බද්ද එනවා එක්කෝ සීනි බදු සහනය පාරිභෝගිකයට ලැබෙනව ඔය දෙකම නැති වෙන්නෙ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    photo එකක් දාන්න කියපන් 😂😂😂
    අනුරයා ආවම දෙන විසඳුම කියපන් 😂😂😂
    පිටරට ඉන්න උන්ට සිනි කිලෝ එක ගානේ ලංකාවට එවන්න කියනවද ? 😂😂😂
    චීන්නුයි පාරෙ රෙන ඩස්පයන්ගෙනුයි ණයට සීනි හිඟාකාලා මිනිස්සු පොලිම් වල බඩගාවලා පොන්නයෙක් වගේ ෆේල් වෙනවට වඩා හොඳ නැද්ද @ESL
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් ඉන්න හරියෙත් සුදු සීනි නෑ
    රතු සීනි ඔන්ලි

    මේ ලග තියන ෆුඩ් සිටි වල, සැමන් ටින් දෙන්නෙත් එක බිලකට 1යි.
     
    • Like
    Reactions: Rankira and NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,359
    2,164
    113
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    එතකොට ලක්ශෙට වඩා පඩි ගන්න උන්ට දෙන්නෙ සීනී කිලෝ එකයිද? කිලෝ 3ක් ගන්න පඩිය කීයක් විතර තියෙන්න ඕනෙද?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    මට මතකයි අපේ ආච්චි කියනවා ආච්චිලගෙ කාලේ සීනි විකුන්නේ පාමසි වල විතරයිලු. ආච්චිලා සීනි භාවිතා කරේ සෑහෙන්න අඩුවෙන්ලු, දියවැඩියාව හැදෙන නිසා.
    වර්තමාන රජයත් මහජනතාව ගැන සිතලා ඒ පිලිවෙතම අනුගමනය කරනවා වෙන්න බැරිද?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඒක දන්නෑ ඒත් එක්කො භාණ්ඩාගාරෙට එන්න ඕන බද්ද එනවා එක්කෝ සීනි බදු සහනය පාරිභෝගිකයට ලැබෙනව ඔය දෙකම නැති වෙන්නෙ නෑ
    අඩෝ මුන්ගේ රස්සා නැති කරන්න එපා. @ESL ල ජිවත් වෙන්නේ මේ දාන පොස්ට් වලින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    ඕක තනියම යන තැනක් නෙමෙයි... පවුලේ සියලුදෙනාම ගිහින් ඇවිදල කරල නිදහසේ කාලය ගතකරල එන තැනක්.... අනික් දවසෙ ගෙදර සේරම යන්න...
    එන ගමන් එක්කෙනා එක කිලෝව ගානෙ අරන් එන්න...
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
    තොපි සීනි කාල සීනි හදාගන්න නිසා
     
    • Like
    Reactions: Solo Rider

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    :ROFLMAO:.ගැසට් එක්ක ගැහුවා නේද පාලන මිලක් දාලා . අද කඩවල තෙත සීනී රුපියල් 145/=. ලොකුවට මිල ප්‍රදර්ශනය කරලාමයි විකුනන්නේ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider