ලංකාවේ කාලෙන් කාලෙට මොනා හරි හිග වෙන එක දැන් පුරුද්දට ගිහින්..
සීනි තියෙනවා කියල උබේ බල්ලාද කිව්වේඅපේ බල්ලා දානවා![]()
Igronedසීනි තියෙනවා කියල උබේ බල්ලාද කිව්වේ![]()
කිසිම සිනියක් හොද නැ.සුදු සිනි බොන්න හොද නෑලු නේද
ලංකාවේ කාලෙන් කාලෙට මොනා හරි හිග වෙන එක දැන් පුරුද්දට ගිහින්..
අපි පුළුවන් නම් නවත්තමු. එළකිරි කෑම්ප් එකක් හදමුද sugar intake නවත්තන්න ? 