සීනි ගණන් නිසා උක් ගහක් මිරිකලා තේ බිව්වා...😳

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Most sugar imports are used in local Kasippu productions.

    Drunk Friday Night GIF by La Guarimba Film Festival
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,412
    1
    101,315
    113
    34
    Kalutara
    සඳුදා ගෙවල් ලඟ කඩෙන් සීනි පැකට් එකක් ගෙනාවා 300ට. ඊයෙ ටිකක් දුර සුපර් මාකට් ටයිප් එකේ කඩේක සීනි ලූස් කිලෝ එක 315යි.
     
    • Wow
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    සුදු සිනි බොන්න හොද නෑලු නේද
    කිසිම සිනියක් හොද නැ.
    ලංකාවේ කාලෙන් කාලෙට මොනා හරි හිග වෙන එක දැන් පුරුද්දට ගිහින්..



    සීනි බොන්න එපා. සීනි තමයි රටේ ලෙඩවලට මුලික හේතුව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,135
    113
    Mother Earth
    අඩෝ ඔව් බන්. සීනි හොඳම නෑලු. මම article එකක දැක්කා cocaine ගන්නව වගේලු :yes: අපි පුළුවන් නම් නවත්තමු. එළකිරි කෑම්ප් එකක් හදමුද sugar intake නවත්තන්න ? :yes::cool: