සීනි බහින්න කියල මේව බොන එක හොදයිද බං?

AnuradhaRa

Well-known member
  • මේ පරණ එකක් නේද. ආයේ ගිහිං චෙක් කරලා බලන්න තියෙන්නේ
    නෑ මේ ඇඩ්මිට් කරපු එකක්
    දැං අම්මට Aldomet දෙන්නෙ නෑ
    උදේට රෑට DuoCard 5 කියල පෙත්තක් බොන්නෙ
    ඒකට ප්‍රෙශර් සෑහෙන්න පාලනය වුණා
     
    • Like
    Reactions: Janatha Jhon

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    සීනි වලට කරවිල කන්න විනාඩි 30 වත් ඇඟ වෙහෙසවෙලා වැඩ කරන්න. එළවලු පාත්තියක්වත් දාන්න.
    චූර්ණයක් බොන්න එක වතාවක්. සුදුසු එක තෝ‍රාගෙන බෙහෙත් බඩු කඩයකින් ගන්න.


    https://dambuluayurvedic.lk
    https://suwasethahelaosu.lk
    https://sinhalabehethbadu.lk
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නෑ මේ ඇඩ්මිට් කරපු එකක්
    දැං අම්මට Aldomet දෙන්නෙ නෑ
    උදේට රෑට DuoCard 5 කියල පෙත්තක් බොන්නෙ
    ඒකට ප්‍රෙශර් සෑහෙන්න පාලනය වුණා
    අනුරාධ මොනවාද සීනී ප්‍රෙෂර් වලට බොන්නේ?+
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ මොනවාද සීනී ප්‍රෙෂර් වලට බොන්නේ?+
    මං ඉතිං ඔය මෙට්ෆොමින් බොනව සීනි වැඩි වෙලාවට :ROFLMAO:
    ප්‍රෙශර්වලට මොකුත් බොන්නෙ නෑ
    බීපු හැම එකටම ඔලුව මොකක් ද වුණා
    ප්‍රෙශර් එකටත් මොකක් හරි බේතක් හොයාගන්න ඕනෙ

    එක පාර මැරෙන්නෙ නැතුව විදවල මැරෙන්න වුණොත් අනාතයි
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මං ඉතිං ඔය මෙට්ෆොමින් බොනව සීනි වැඩි වෙලාවට :ROFLMAO:
    ප්‍රෙශර්වලට මොකුත් බොන්නෙ නෑ
    බීපු හැම එකටම ඔලුව මොකක් ද වුණා
    ප්‍රෙශර් එකටත් මොකක් හරි බේතක් හොයාගන්න ඕනෙ

    එක පාර මැරෙන්නෙ නැතුව විදවල මැරෙන්න වුණොත් අනාතයි
    ප්‍රෙෂර් චෙක් කරද්දී කීය වගේ ඇවිත් තියෙනවද උපරිම?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    3 some avatar
    325076.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගෙ වෙලාවකට 110/150 ඇවිත් තියෙනව, ඩොක්ටර් කෙනෙක් බැලුවෙ
    දැන්නං එච්චර නැ
    ඊයේ මගේ යාලුවෙක් අහම්බෙන් බලද්දී 178/129.

    අනුරාධ හොදයි නේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    උදේට රේඩියෝ එකේ හඩ්සන් සමරසිංහ කරන වැඩසටහනේ යනවා රාජපුර කියලා බෙහෙතක් ගැන.

    ඒකෙන් හරියට ගත්තම ලෙඩේ නිට්ටාවට සනීප කරගන්න පුළුවන් කියනවා.

    ගුවන් විදුලි සංස්ථාවේ යන එකක් නිසා බොරුවක්ම වෙන්නත් බෑ නේද.
    :baffled::eek::eek:
     

    AnuradhaRa

    Well-known member
  • ඊයේ මගේ යාලුවෙක් අහම්බෙන් බලද්දී 178/129.

    අනුරාධ හොදයි නේ.
    අහ් මං අනිත් පැත්තට ලියල තියෙන්නෙ
    පිස්සුද බං 120/80 තියාගන්න ඕනෙ

    ***/90 ත් හොද නෑලු
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අහ් මං අනිත් පැත්තට ලියල තියෙන්නෙ
    පිස්සුද බං 120/80 තියාගන්න ඕනෙ

    ***/90 ත් හොද නෑලු
    ඔව්
    එතකොට අනුරාධගේ අඩුයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර උදේට හඩ්සන් කෑ ගහන රේඩියෝ චැනල් එකේ තමා ඕව කියන්නෙ
    ammagen nama ahagena kiyapanko danma, mata heta ude oka aha aha inna welaa na gamank yana thiyenawa
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    attikka-.png


    තව මගුලක් තියෙනව ඒකට ගැසට්‍රයිටිස් නිත්තාවටම හොද වෙනවලු :baffled: අපෙ අම්මගෙ වැඩ තමා ඉතිං...
    කොවක්කා, thembu kola kapan