ඔවු අනේ දැන් එහෙමවත් ට්රයි එකක් දීලා බලන්න ඕනා,දැන් ඉතින් මොනවා කරන්නද ..හීනෙන් වත් කන්න

ඔයා ඒක ප්රශ්ණයක් කර ගන්න එපා අනේදොලදුක හැදුනනම් කඩෙන් අරන් කාපන්කෝ
හැම ලබ්බම මේකේ දාන්නේ


සීනි සම්බල් පාන් + උණුවෙන් තේ එකක්
දැක්කම ආස හිතුනනේද ?
හැදුවොත් මටත් ටිකක් එවන්නකො එහෙනම්
![]()


සව් එක්ක කවුද හලෝ පාන් කන්නෙ මොලේ නරක් වෙලාද හි හිතේ වලට වඩා හොදයි සව්. ඇට නැති එක තමයි හොදම.
සීනි සම්බල් පාන් වලට හොදට සෙට් වෙනව

අපෝ මේ රෑ මාව මැරුවත් ළූණු කපන්නේ නෑ නෑ නෑමයිඇයි ළූණු කැපෙන්නේ දවල්ටද ?![]()

