සීනී චෙක් කලා.. මට කෙළවෙයිද?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    machan FBS baluwe... e kiyanne macho mata hadenna puluwanda? Thanks ban ubala wage Minihek ge Duka danna aya widiyata reply karanwata..

    ekek PM ekak daala "dawasama leda thread dada hitu" kiyala.. echcharata pahath minissu dan Elakiri eke inne...
    ඔව් සාමාන්‍ය කෙනෙක්ට වඩා දියවැඩියාව හැදෙන්න අවදානම උඹට වැඩියි. මේවා කරලා මාසෙකට පස්සේ තව FBS එකක් කරලා බලපන්.
    50762668_2158366564227538_1920790249005383680_n.jpg
    (දියවැඩියාව කියල ගොඩක් සැකනම් HbA1c test එක කරලා බලන්න පුලුවන්. 6.5% වැඩිනම් දියවැඩියාව. ඒ test එක දවස්ක් දෙකක් කෑම පාලනය කලා කියලා හොර කරන්න බැරි test එකක්. පොඩ්ඩක් ගණන් හැබැයි.)
     
    • Love
    Reactions: Anathai