සීයගෙ ඡන්ද කඩන මැෂිම 🍒😹

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හෙලිකොප්ටර් දෙකක් එක ජනපති අපේක්ෂකයෙක්ට?

    කොටි 7 ක Prado එකක් 3% තුනේ මන්ත්‍රී කෙනෙක් ට හොඳ නම් රටේ ජනාධිපති ට හිලිකොප්ටර් තුනක් ගියත් අවුලක් නැහැ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොටි 7 ක Prado එකක් 3% තුනේ මන්ත්‍රී කෙනෙක් ට හොඳ නම් රටේ ජනාධිපති ට හිලිකොප්ටර් තුනක් ගියත් අවුලක් නැහැ
    එහෙමත 😂 රනිල්ගේ පොල් වත්තේ පොල් කඩපු සල්ලිවලින්ද ඔය දෙක නඩත්තු වෙන්නේ , අනික උ ඒවා දැන් පාවිච්චි කරන්නේ උගේ මැතිවරණ ප්‍රචාරණයට එහෙ මෙහෙ යන්න 🥱
     
    • Like
    Reactions: silent one

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එහෙමත 😂 රනිල්ගේ පොල් වත්තේ පොල් කඩපු සල්ලිවලින්ද ඔය දෙක නඩත්තු වෙන්නේ , අනික උ ඒවා දැන් පාවිච්චි කරන්නේ උගේ මැතිවරණ ප්‍රචාරණයට එහෙ මෙහෙ යන්න 🥱
    උගේ ඒවා හොයන්නෙ නැතුව මුලින්ම අනුරට කියපන්කෝ පුස් බයිසිකල් එකේ ඡන්ද රැස්වීම් වලට එන්න කියලා
    අනුන් විවේචනය කාරට වැඩක් නැහැ තමන් ප්‍රායෝගිකව එක ඔප්පු කරන්නේ නැතුව
    අන්න එදාට අපි පිළිගන්නා ම අනුර කියන්නේ ඇත්ත කියලා🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උගේ ඒවා හොයන්නෙ නැතුව මුලින්ම අනුරට කියපන්කෝ පුස් බයිසිකල් එකේ ඡන්ද රැස්වීම් වලට එන්න කියලා
    අනුන් විවේචනය කාරට වැඩක් නැහැ තමන් ප්‍රායෝගිකව එක ඔප්පු කරන්නේ නැතුව
    අන්න එදාට අපි පිළිගන්නා ම අනුර කියන්නේ ඇත්ත කියලා🤣
    ජනාදිපති වරප්‍රසාද දැන් ඇට පුන්චට නැ, ඌ දැන් අපේක්ෂකයෙක් 😂

    ඔන්න එකට අපේ මයින්ද මත්තය නං ඔප්පු කලා :love:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ජනාදිපති වරප්‍රසාද දැන් ඇට පුන්චට නැ, ඌ දැන් අපේක්ෂකයෙක් 😂

    ඔන්න එකට අපේ මයින්ද මත්තය නං ඔප්පු කලා :love:

    අනිත් අයගේ ඒවා හොයන්න එපා අනුරට කියපන් පුළුවන් නම් හැදෙන්න කියලා ආදර්ශයක් වෙන්න කියලා ඌ Parado වල යන ගමන් උගේ අඩු කුලේ JVP සෙට් එක අනිත් එවුන් යන වාහන ගැන Video දානවා🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔවා වගේ ද මේවා

    ඔවා වගේ ද මේවා

    1m0uvLR.gif
     
    • Haha
    Reactions: vibhashana

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,880
    8,219
    113
    Kotahena
    කොටි 7 ක Prado එකක් 3% තුනේ මන්ත්‍රී කෙනෙක් ට හොඳ නම් රටේ ජනාධිපති ට හිලිකොප්ටර් තුනක් ගියත් අවුලක් නැහැ
    janadipathi path une chanden nemeine
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනිත් අයගේ ඒවා හොයන්න එපා අනුරට කියපන් පුළුවන් නම් හැදෙන්න කියලා ආදර්ශයක් වෙන්න කියලා ඌ Parado වල යන ගමන් උගේ අඩු කුලේ JVP සෙට් එක අනිත් එවුන් යන වාහන ගැන Video දානවා🤣
    චන්දෙන් ආපු එකෙක්නන් තව කමක් නැ පිනට පාත් වෙච්ච පිම්පියෙක් ගෙදර යන්න කලින් උපරිම සැප ගන්නවා.

    අපිට කිසි ප්‍රශ්නයක් නැ මේවා උබ ගෙවනවනන්