Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
24,500 Basic
5000. සීය ගෙදරින් ගෙනාපුවා
2250 ගෝත ගෙදරින් ගෙනාපුවා
ඉතුරු 5000 යි 30% 975යි අනුර ගෙදරින් ගෙනාපුවා. So salary increment 5975යි.
සීයා ගේ හිග 5000 මාර්තු නවතිනවා බන් . ඔය ගිය බජට් එකේ 10 000 වැඩි කරපු එකේ මුල් මාස 3 හිග එක .Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
අපි NPP කියපු එවුන්ට දැන් පාරේ බැහැලා යන්න බැහැ ගල් ගහනවාසීයා ගේ හිග 5000 මාර්තු නවතිනවා බන් . ඔය ගිය බජට් එකේ 10 000 වැඩි කරපු එකේ මුල් මාස 3 හිග එක .
ඇත්තටම වැඩිපුර හම්බෙන්නේ අප්‍රේල් ඉදන් රුපියල් 975යි
https://elakiri.com/threads/-කයිය-සහ-කෙදිරිය-ep-35.2199339/
එ‍්ක නැවතිලා නේද අරක එන්නෙ. 5000 ක් අඩු කරලා 5975 ක් වැඩි කරනවා. පඩිය හම්බෙන අඳුරන එකෙක්ට අාවම බලහන්කො.Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
24,500 Basic
5000. සීය ගෙදරින් ගෙනාපුවා
2250 ගෝත ගෙදරින් ගෙනාපුවා
ඉතුරු 5000 යි 30% 975යි අනුර ගෙදරින් ගෙනාපුවා. So salary increment 5975යි.
අඩෝ වැරදි . ඔතනින් බේසික් එක වැඩි වෙද්දී තව වන්දබු අනත්දරු මොකද්ද ලබ්බක් % ක් අඩුවෙනවා තව 478ක් අඩුවෙනවා .එ‍්ක නැවතිලා නේද අරක එන්නෙ. 5000 ක් අඩු කරලා 5975 ක් වැඩි කරනවා. පඩිය හම්බෙන අඳුරන එකෙක්ට අාවම බලහන්කො.![]()
උබත් Fake එකෙන් Video එක දාලා ඔර්ජිනල් එකෙන් එක කෝටි කරලා මාර ආතල් එකක් නේද ගන්නේ හුත්තෝඋට්ටො![]()
උබත් Fake එකෙන් Video එක දාලා ඔර්ජිනල් එකෙන් එක කෝටි කරලා මාර ආතල් එකක් නේද ගන්නේ හුත්තෝ![]()
මෝඩ මාලිමා ජෙප්පන්ට මාර වැඩේ උනේ!
වෙන්න ඇති බං මමත් ඕක දැක්ක විදිහට කීවෙ රාජ්‍යය සේවකයෙක් ඇවිත් කියයි ඕක වෙන විදිහ.එ‍්ක නැවතිලා නේද අරක එන්නෙ. 5000 ක් අඩු කරලා 5975 ක් වැඩි කරනවා. පඩිය හම්බෙන අඳුරන එකෙක්ට අාවම බලහන්කො.![]()
ඔය අවම වැටුපෙ . ටිකක් වැඩි මුලික වැටුප තියන උන්ට ටිකක් සෙට් වෙන්ව .වෙන්න ඇති බං මමත් ඕක දැක්ක විදිහට කීවෙ රාජ්‍යය සේවකයෙක් ඇවිත් කියයි ඕක වෙන විදිහ.
මෝඩ මාලිමා ජෙප්පන්ට මාර වැඩේ උනේ!
මෙහි පවතින අනෙක් කාරණය තමයි 2024 අයවැයෙන් රනිල් වික්‍රමසිංහ රජය වැඩි කළ රුපියල් 10000 න් රුපියල් 5000 ක් එම වසරේ අප්‍රේල් සිට රාජ්‍ය සේවකයින්ට ලබා දුන්නා.ඉතිරි 5000 එම අවුරුද්දේ ඔක්තෝම්බර් සිට ගෙවීමට යෝජනා කර තිබුණත් අලුතෙන් පත් වුණ ආණ්ඩුව එම මුදල එසේ ගෙවීම සිදු කලේ නෑ.එම දෙවැනි රුපියල් 5000 මෙම අයවැය මගින් 2025 අප්‍රේල් සිට ගෙවීමට යෝජනා කරලා තියෙනවා.එවිට මෙම අයවැය මගින් 2025 අප්‍රේල් සිට ගෙවීමට නියමිත වැටුප් වර්ධකය වන රුපියල් 5975 න් පෙර යෝජිත රුපියල් 5000 ට අමතරව සත්‍ය වශයෙන් වැඩිවෙලා තියෙන්නේ රුපියල් 975 ක් පමණි![]()
- Copied