"කොරෝනා රැල්ල දරුණුවටම යන කාලෙ අවුරුදු 24ක් පරණ ප්‍රශ්නයක් හදිස්සියෙම ඇදලා අරගෙන ගුරුවරු ටික පාරට බැස්සුවෙ, රටේ කොරෝනා ආසාදිතයො ගාන වැඩි කරලා රට වහන්න වෙන කාලෙ වැඩි කරලා, ඒ හරහා රටේ ආර්ථිකය වට්ටලා බලය ගන්න ප්ලෑන් එකකට මිසක් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ විසඳන්න අවංක උවමනාවක් ජයසිංහලාට ස්ටාලින්ලට තිබිලා නෙවෙයි කියන එක දැන් පැහැදිලියි නේද ??? "