සීයගෙ 5000 අයින් කරාම 975 යි නේද වැඩි කරල තියෙන්නෙ? අමෝ අමෝ 🤣🙏

Sen-lu

Well-known member
  • Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
    24,500 Basic
    5000. සීය ගෙදරින් ගෙනාපුවා
    2250 ගෝත ගෙදරින් ගෙනාපුවා
    ඉතුරු 5000 යි 30% 975යි අනුර ගෙදරින් ගෙනාපුවා. So salary increment 5975යි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
    24,500 Basic
    5000. සීය ගෙදරින් ගෙනාපුවා
    2250 ගෝත ගෙදරින් ගෙනාපුවා
    ඉතුරු 5000 යි 30% 975යි අනුර ගෙදරින් ගෙනාපුවා. So salary increment 5975යි.

    Mona salary da bn?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මීයො කාපු නැති වට්ටක්කා කුණු වෙලා නැති මාළු එලවලු දැන් ගන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,869
    113
    එකමත් එක රටක
    Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
    සීයා ගේ හිග 5000 මාර්තු නවතිනවා බන් . ඔය ගිය බජට් එකේ 10 000 වැඩි කරපු එකේ මුල් මාස 3 හිග එක .
    ඇත්තටම වැඩිපුර හම්බෙන්නේ අප්‍රේල් ඉදන් රුපියල් 975යි

    https://elakiri.com/threads/🎬-කයිය-සහ-කෙදිරිය-ep-35.2199339/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    සීයා ගේ හිග 5000 මාර්තු නවතිනවා බන් . ඔය ගිය බජට් එකේ 10 000 වැඩි කරපු එකේ මුල් මාස 3 හිග එක .
    ඇත්තටම වැඩිපුර හම්බෙන්නේ අප්‍රේල් ඉදන් රුපියල් 975යි

    https://elakiri.com/threads/🎬-කයිය-සහ-කෙදිරිය-ep-35.2199339/
    අපි NPP කියපු එවුන්ට දැන් පාරේ බැහැලා යන්න බැහැ ගල් ගහනවා🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,039
    2
    15,779
    113
    Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
    24,500 Basic
    5000. සීය ගෙදරින් ගෙනාපුවා
    2250 ගෝත ගෙදරින් ගෙනාපුවා
    ඉතුරු 5000 යි 30% 975යි අනුර ගෙදරින් ගෙනාපුවා. So salary increment 5975යි.
    එ‍්ක නැවතිලා නේද අරක එන්නෙ. 5000 ක් අඩු කරලා 5975 ක් වැඩි කරනවා. පඩිය හම්බෙන අඳුරන එකෙක්ට අ‍ාවම බලහන්කො. 🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,869
    113
    එකමත් එක රටක
    එ‍්ක නැවතිලා නේද අරක එන්නෙ. 5000 ක් අඩු කරලා 5975 ක් වැඩි කරනවා. පඩිය හම්බෙන අඳුරන එකෙක්ට අ‍ාවම බලහන්කො. 🤣🤣
    අඩෝ වැරදි . ඔතනින් බේසික් එක වැඩි වෙද්දී තව වන්දබු අනත්දරු මොකද්ද ලබ්බක් % ක් අඩුවෙනවා තව 478ක් අඩුවෙනවා .

    එතකොට 5497යි
    හිග 5000 ඉවර උනාම රුපියල් 497යි !
     
    • Haha
    Reactions: Asmodeus

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    yqEeZLm.jpeg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    975 මාලිමා කෑලි නම් කමක් නෑ රට පැන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් චූන් වෙලා..😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,784
    28,952
    113
    :lol: මෝඩ මාලිමා ජෙප්පන්ට මාර වැඩේ උනේ!

    මෙහි පවතින අනෙක් කාරණය තමයි 2024 අයවැයෙන් රනිල් වික්‍රමසිංහ රජය වැඩි කළ රුපියල් 10000 න් රුපියල් 5000 ක් එම වසරේ අප්‍රේල් සිට රාජ්‍ය සේවකයින්ට ලබා දුන්නා.ඉතිරි 5000 එම අවුරුද්දේ ඔක්තෝම්බර් සිට ගෙවීමට යෝජනා කර තිබුණත් අලුතෙන් පත් වුණ ආණ්ඩුව එම මුදල එසේ ගෙවීම සිදු කලේ නෑ.එම දෙවැනි රුපියල් 5000 මෙම අයවැය මගින් 2025 අප්‍රේල් සිට ගෙවීමට යෝජනා කරලා තියෙනවා.එවිට මෙම අයවැය මගින් 2025 අප්‍රේල් සිට ගෙවීමට නියමිත වැටුප් වර්ධකය වන රුපියල් 5975 න් පෙර යෝජිත රුපියල් 5000 ට අමතරව සත්‍ය වශයෙන් වැඩිවෙලා තියෙන්නේ රුපියල් 975 ක් පමණි
    🤔

    - Copied
     
    • Like
    Reactions: Asmodeus

    Sen-lu

    Well-known member
  • එ‍්ක නැවතිලා නේද අරක එන්නෙ. 5000 ක් අඩු කරලා 5975 ක් වැඩි කරනවා. පඩිය හම්බෙන අඳුරන එකෙක්ට අ‍ාවම බලහන්කො. 🤣🤣
    වෙන්න ඇති බං මමත් ඕක දැක්ක විදිහට කීවෙ රාජ්‍යය සේවකයෙක් ඇවිත් කියයි ඕක වෙන විදිහ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,869
    113
    එකමත් එක රටක
    වෙන්න ඇති බං මමත් ඕක දැක්ක විදිහට කීවෙ රාජ්‍යය සේවකයෙක් ඇවිත් කියයි ඕක වෙන විදිහ.
    ඔය අවම වැටුපෙ . ටිකක් වැඩි මුලික වැටුප තියන උන්ට ටිකක් සෙට් වෙන්ව .
     
    • Like
    Reactions: Sen-lu

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113
    :lol: මෝඩ මාලිමා ජෙප්පන්ට මාර වැඩේ උනේ!

    මෙහි පවතින අනෙක් කාරණය තමයි 2024 අයවැයෙන් රනිල් වික්‍රමසිංහ රජය වැඩි කළ රුපියල් 10000 න් රුපියල් 5000 ක් එම වසරේ අප්‍රේල් සිට රාජ්‍ය සේවකයින්ට ලබා දුන්නා.ඉතිරි 5000 එම අවුරුද්දේ ඔක්තෝම්බර් සිට ගෙවීමට යෝජනා කර තිබුණත් අලුතෙන් පත් වුණ ආණ්ඩුව එම මුදල එසේ ගෙවීම සිදු කලේ නෑ.එම දෙවැනි රුපියල් 5000 මෙම අයවැය මගින් 2025 අප්‍රේල් සිට ගෙවීමට යෝජනා කරලා තියෙනවා.එවිට මෙම අයවැය මගින් 2025 අප්‍රේල් සිට ගෙවීමට නියමිත වැටුප් වර්ධකය වන රුපියල් 5975 න් පෙර යෝජිත රුපියල් 5000 ට අමතරව සත්‍ය වශයෙන් වැඩිවෙලා තියෙන්නේ රුපියල් 975 ක් පමණි
    🤔

    - Copied

    බොරු කියන්න ඵපා..ඵහෙනම් මේ මිනිස්සු මෙහෙම කියයිද?