සීයගෙ 5000 අයින් කරාම 975 යි නේද වැඩි කරල තියෙන්නෙ? අමෝ අමෝ 🤣🙏

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    Nope, සීයගෙ 5000ට අමතරව තව 5000ක් එනව
    24,500 Basic
    5000. සීය ගෙදරින් ගෙනාපුවා
    2250 ගෝත ගෙදරින් ගෙනාපුවා
    ඉතුරු 5000 යි 30% 975යි අනුර ගෙදරින් ගෙනාපුවා. So salary increment 5975යි.
    උබලගෙ ආණ්ඩුව සුපිරියටම කරගෙන යනවා නේද බන් කෝ බන් ඒ කාලෙ තර්ක විතර්ක? බුජ්ජිමත් සන්වාද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    මෝඩ ජෙප්පෝ මොකක් කලත් රනිල්ට පරාදයි ! :lol:

    0XaW8ja.jpeg
     
    • Haha
    Reactions: Asmodeus

    gama22

    Well-known member
  • අපි NPP කියපු එවුන්ට දැන් පාරේ බැහැලා යන්න බැහැ ගල් ගහනවා🤣🤣
    උදේම නගුට වනන්න ගත්ත එකෙක්....😂😂

    මෝඩ ජෙප්පෝ මොකක් කලත් රනිල්ට පරාදයි ! :lol:

    0XaW8ja.jpeg
    ගැල පෙන්නෑ නේ...? හරියට හදන්න කියලා යුනිට් එකට කියපන්......
    ------ Post added on Feb 18, 2025 at 8:25 AM
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,860
    3,818
    113
    480163518_1073156038173652_8823372662440009137_n.jpg


    "කොරෝනා රැල්ල දරුණුවටම යන කාලෙ අවුරුදු 24ක් පරණ ප්‍රශ්නයක් හදිස්සියෙම ඇදලා අරගෙන ගුරුවරු ටික පාරට බැස්සුවෙ, රටේ කොරෝනා ආසාදිතයො ගාන වැඩි කරලා රට වහන්න වෙන කාලෙ වැඩි කරලා, ඒ හරහා රටේ ආර්ථිකය වට්ටලා බලය ගන්න ප්ලෑන් එකකට මිසක් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ විසඳන්න අවංක උවමනාවක් ජයසිංහලාට ස්ටාලින්ලට තිබිලා නෙවෙයි කියන එක දැන් පැහැදිලියි නේද ??? "