සීයට තුනේ උන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    126522841_1687416471439134_4479542381349980569_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    අකුදි සහෝ ආවනං ඒත් හම්බෙන්නෙ ඔච්චර තමා. මොකෝ සල්ලි මවල බෙදන්න යැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    නැහැ නැහැ. එතකොට රතු තරුව ගෙදරට ගිහිල්ලා කෑම බිම උයලත් දෙනවලු.

    විපක්ශෙ ඉද්දි ඉතින් උයල පිහල දීල නින්ද යනකං කතන්දරත් කියනවා නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    රතු තරුව කෝ ❌. ඡන්දයක් ළඟ තිබ්බා නම් බලන්න තිබ්බා රතු තරුවේ සමාජ සත්කාර 🤣🤣🤣
     
    • Like
    Reactions: weer 11

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රතු තරුව කෝ ❌. ඡන්දයක් ළඟ තිබ්බා නම් බලන්න තිබ්බා රතු තරුවේ සමාජ සත්කාර 🤣🤣🤣

    අන්න ලොක්ක උඹ අදින පෑඩ් වලට 15% ක් බදු ගහල . දැම්ම වැඩිපුර ටිකක් අරන් තියාගනින්

    giphy.gif
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගොං බයියො නොවී දැන්වත් ජේ.වී.පී වුනනං මේ කිසි කරදරයක් නෑ.

    දැන් බලන්න අපි, හාල් නැති වුනාම ගමේ කුඹුරු තියෙන සහෝදරයාගෙ ගේ ඉස්සරහට ගිහිල්ල " සහෝ, හාල් හාල් හාල්" කිව්වම නොමිලේ හාල් කිලෝ පහක් දෙනව.
    ඇඳුම් ඕන වෙලාවට හංදියෙ ශොප් එකේ සහෝ ලගට ගිහිල්ල "සහෝ, රෙදි රෙදි රෙදි" කිව්වම නොමිලේ ඔක්කොම ඇදුම් ටික දෙනව.
    බිත්තර ඕන වෙලාවට කිකිළි ලඟට ගිහිල්ල "කිකිළි, බිජු බිජු බිජු" කිව්වම සුදු බිත්තර පහකුයි රතු බිත්තරේකුත් උණු උණුවෙන් දාල දෙනව.

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න තවදුරටත් පොහොට්ටුව බදාගෙන විදෝනවද, නැත්නම් මාලිමාව වැලඳගෙන සත පහක් වියදම් නොකර බඩ පිරෙන්න කාල බීල ඇදල සැපෙන් ඉන්නවද, නැද්ද හා?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අන්න ලොක්ක උඹ අදින පෑඩ් වලට 15% ක් බදු ගහල . දැම්ම වැඩිපුර ටිකක් අරන් තියාගනින්

    giphy.gif
    උබල ට පැඩ් වලින් තොර ලෝකයක් නැහැ. පැඩ් ගණන් වැඩි කරපුවහම හිත රිදුන පැඩ් තොයියෙක්🤣 ඡන්දෙ දෙන්නෙත් පෑඩ් නිකන් දෙනවා කිව්වහම 🤩🤩🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඒ කියන්නේ ආණ්ඩුවෙන් 5000 දෙන්නේ ආණ්ඩුවට චන්දෙ දුන්නද නැද්ද බලලද? ලැජ්ජයි සෑර්.... 🤮🤮🤮
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රටට කෙලවෙනකන් කට ඇරන් බලන් ඉන්න පර හැත්ත කවුද....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    වහල්ලු කියන්නේ උබ වගේ එවුන්ට Poster හදා ගෙන මේකේ අලවන තරමට ම පේනවා කොහොම වහලෙක් ද කියලා. රටම කාපු 3% උබල වගේ මෝඩයන්ට හම්බයෝ බෝම්බ ගහන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ 🤣
    බෝම්බ කාලත් සදාකාලික වහල්ලු 🤩🤩