සීයා අපේ , ජනාධිපති

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සීයා අපේ , ජනාධිපති


    19554236_1025158150957966_7833450219523896622_n.jpg


    19437612_754571321383934_6301664806305709257_n.jpg


    19467691_1024906740983107_1655431445177634523_o.jpg




    19423986_754589218048811_8722274664091843455_n.jpg






     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    අයි බන් මුන්ව මෙහෙම කුජිත කරන්නේ

    සයිටම් පිළිබඳ නිවේදනය සංශෝධනය කරන බව මා වෛද්‍ය සංගමයට කීවේ නෑ
    ඊයේ "දිවයින" මුල් පුවත ගැන ජනාධිපති ලේකම් කරුණු පහදයි

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා තමන් සමඟ කිසිදු හමුවීමක්‌ සිදු නොවූ බවද සයිටම් ආයතනය පිළිබඳව තමන් නිකුත් කළ නිවේදනය සංශෝධනය කරන බවට කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැතැයිද ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසයි.

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ ප්‍රකාශයක්‌ අනුව ඊයේ (27 දා) "දිවයින" ප්‍රධාන ශීර්ෂය යටතේ පළවු මුල් පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරන ජනාධිපති ලේකම්වරයා මෙසේද කියා සිටී.

    සයිටම්

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය පැහැදිලි කරමින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි ජනාධිපති ලේකම්වරයා ලෙස මවිසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය සංශෝධනය කරන බව මා විසින් ප්‍රකාශ කරන ලදැයි සඳහන් කරමින් ඊයේ දින (27 දා) "දිවයින" පුවත්පතේ පළකර ඇති පුවත කිසිදු පදනමකින් තොර අසත්‍ය කරුණක්‌ සමාජගත කිරීම සඳහා දරණ ලද උත්සාහයක්‌ ලෙස සැලකිය හැකිය.

    "සංශෝධිත නිවේදනයක්‌ එයි - සයිටම් අලුත්ම විසඳුම අද" සිරස්‌තලය යටතේ එම පුවතට පාදක කරගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක්‌ වුවත් එහි සඳහන් කර ඇති ආකාරයට පසුගිය 26 වැනි දින හෝ මෑත භාගයේ කිසිදු දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හෝ හිටපු ලේකම්වරයා සමඟ මාගේ කිසිදු හමුවීමක්‌ සිදුවී නැත. අවම වශයෙන් එම දෙදෙනාගෙන් කිසිවෙකු සමඟ දුරකථනයෙන් හෝ අදහස්‌ හුවමාරු කරගැනීමක්‌ සිදුකර නොමැත. ඒ අනුව අද "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලයට පාදක කරගෙන ඇති මා විසින් ප්‍රකාශ කර ඇතැයි කියන සියලුම කරුණු තරයේම ප්‍රතික්‍ෂේප කරමි.

    රටේ ප්‍රමුඛ අවධානයකට යොමුව ඇති සංවේදී කරුණකට අදාළව වගකිවයුතු මාධ්‍යයක්‌ හරහා මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැරදි අදහස්‌ රෝපණය වියහැකි අතර රටේ පොදු යහපත උදෙසා විසඳුමක්‌ ලබා ගැනීමට උත්සාහ කරන ගැටලුකාරී තත්ත්වයක්‌ තවත් සංකීර්ණ කිරීමට ද එය හේතු විය හැකිය. ඒ අනුව පොදු යහපත කෙරෙහි බැඳීමක්‌ සහිත කිසිදු ජනමාධ්‍යයක්‌ වෙතින් මෙවැනි තත්ත්වයක්‌ අපේක්‍ෂා නොකරමි. ඒ අනුව රටේ සාමාන්‍ය ජනතාව අතර මෙන්ම සයිටම් ආයතනය මුල්කරගනිමින් සාධාරණ විසඳුමක්‌ අපේක්‍ෂා කරන දෙපාර්ශවයේ ද සැකසංකා දුරුකරනු උදෙසා මෙම පැහැදිලි කිරීම සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කරමි.

    කර්තෘ සටහන

    ඉහත ප්‍රවෘත්තියට පාදක කරගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් "දිවයින"ට දුරකථනය ඔස්‌සේ කළ ප්‍රකාශයකි. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කළ එම ප්‍රකාශය ඒ ආකාරයටම පළ කළෙමු.

    කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම පුවත නිවැරැදි නොවන බවට කළ නිවේදනයෙන් පසු "දිවයින" අදාළ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳ විමසීමක්‌ කළෙමු. එහිදී තමන් අදහස්‌ කළේ ජනාධිපති ලේකම්වරයා ලෙස නොව ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් අදාළ සංශෝධන නිවේදනය ඉදිරිපත් කරන බව යෑයි වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය නිලධාරි සංගමයට ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශිරාල් ලක්‌තිලක මහතා බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් අපහසුතාවක්‌ හෝ සිත්රිදීමක්‌ ඇතිවූයේ නම් ඒ පිළිබඳ අප ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට කනගාටුව ප්‍රකාශ කරමු.
    http://www.divaina.com/2017/06/28/news02.html
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මීට සුළු මොහොතකට පෙර නෙවිල් ප්‍රනාන්දු මහතා ලංකාවේ විධායක ජනපති ලෙස දිවුරුම් දෙන ලදි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩිවෙයි ඩෙංගු මදුරුවො දිනවන           රෝගේ
    පාලක පිරිස අඳ ගොලු බිහිරන්                  වාගේ
    මදුරුවො මඩින්නට කවදත් නැත              වේගේ
    සිසු-වෙද මර්දනය නම් යයි                  අධිවේගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මීට සුළු මොහොතකට පෙර නෙවිල් ප්‍රනාන්දු මහතා ලංකාවේ විධායක ජනපති ලෙස දිවුරුම් දෙන ලදි.

    200.webp


    තව විනාඩි පහකින් විතර.....
    අගමැතිතුමාත් දිවුරුම් දෙය් එහෙනං...

    කවුරු වෙයිද උඹල හිතන්නෙ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙලෝ අල්ලාහ් එක්කෙනෙක් ඉන්නවා කෂ පාර දෙන්න එවන්නද?
     

    තේරෙන්නැද්ද නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙ කියලා, නඩු තීන්දු එන්න කලින් ෆේස් බුක් එකේ යන රටක් බ්‍රෝ මේක. නෙවිල් සීයා ඔය කෑ ගහන්නේ නිකං නෙවේ බං. තීන්දුව පබ්ලිශ් වෙලා ඇත්තේ


    උඹලත් ඔය රෙඩ්ඩ අල්ලලා දාල පනින එකෙකුට මුහුදෙ බැරිනම් මරියානා ආගාධෙට හරි පනින්න කියලා පැත්තකට වෙලා හිටු. මේ රට හැදෙන රටක්වත් හදන්න පුළුවන් රටක් වත් නෙවේ. :nerd:

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    තේරෙන්නැද්ද නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙ කියලා, නඩු තීන්දු එන්න කලින් ෆේස් බුක් එකේ යන රටක් බ්‍රෝ මේක. නෙවිල් සීයා ඔය කෑ ගහන්නේ නිකං නෙවේ බං. තීන්දුව පබ්ලිශ් වෙලා ඇත්තේ


    උඹලත් ඔය රෙඩ්ඩ අල්ලලා දාල පනින එකෙකුට මුහුදෙ බැරිනම් මරියානා ආගාධෙට හරි පනින්න කියලා පැත්තකට වෙලා හිටු. මේ රට හැදෙන රටක්වත් හදන්න පුළුවන් රටක් වත් නෙවේ. :nerd:


    ඔවු ඒක ඇත්ත

    දැන් ගොඩක් doctors ල රට යන්න හදන්නේ මෙහෙ mbbs එකටත් ඉන්දියාවේ වගෙ වෙයි කියලා බයෙන් ඊට කලින් ....
    ඉදිරි වසර දෙකක් ඇතුළත ලොකු බුද්ධි ගලනයක් වෙනවා ආයිත්

    ගොඩක් un කියන්නෙ මේක දැන් ජීවත් වෙන්න හොද රටක් නෙවෙයි .. ඉදලා හිටල නිවාඩුවක ට ඇවිත් යන්න ලොකු ගෙයක් පිටිසරින් තිබුණොත් ඇති කියලා
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    වර්ජනය කරන වෛද්‍යවරුන් මරලා පොට්සිටියට දාලා වලනවා -නෙවිල් මැතිසද
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    200.webp


    තව විනාඩි පහකින් විතර.....
    අගමැතිතුමාත් දිවුරුම් දෙය් එහෙනං...

    කවුරු වෙයිද උඹල හිතන්නෙ

    වෙන කවුද ඉතින්. ආයෙත් අගමැටි ෆොනිල් තමයි. බුවා ආයෙත් දුවල ගිහින් ජනාධිපතිටත් කලින් දිවුරුම් දෙයි :lol::lol::lol::lol: