සීයා පොඩි ගේමක් ගහනවා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජෙප්පො බිල්ලො මවලා ඒවට උන්ම උත්තර දෙනවා . ඔය මුකුත් වෙන්නෙ නෑ පැරදිලා ගෙදර යයි. අනුරට කියපන් රට කරන්න කියලා බිල්ලො මව මව ඉන්නෙ නැතිව
     
    • Like
    Reactions: Nidarshana_k

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    jeppo gema denna kalin dnna one gemak..
    parliment eka hari wishrswala danna one

    0eac78367c05c94f35e86b9a0fb19f70.jpeg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බලෙන් හරි ගන්න සර් කියලා නාකි සීයට කියපන්
    බලෙන් ගන්නෙ මොකටද බන් . අනුර දිනුව නම් ඌ කරයි. රනිල් කොහොමත් ලංකාව වගේ රටකට ගැලපෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Nidarshana_k

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හැම මගුලටම conspiracy theory හදන්න එපා බං

    එහෙම ගේම් දෙන්න පුළුවන් නම් අදත් ලංකාවේ ජනාධිපති මයිනා
    republicans couldn't get more proud of sinhalu :love:
     
    • Like
    Reactions: Nidarshana_k

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,853
    113
    ඔක්කොම දිස්ත්‍රික්ක ගනන් කරල ඉවරයි. තොපිට හදිස්සි තිබ්බට උන්ට හදිස්සි නෑ 😂

    පොඩ්ඩක් ඉදපන් ප්ලේන්ටියක් ගහල චැට් එකක් දාල තව පැය 6 කින් විතර හිතුනොත් ප්‍රතිපල දාන්න කියල ටී.වී සහ අනිත් මීඩියා වලට දෙන්නම් 😂
     
    • Like
    Reactions: Nidarshana_k