සීයා වැඩකාරයා

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
හොදනම් දන්නවනෙ කරන්න ඕන එක ++
:confused:දරුවන් 88 කගේ 64 හැවිරිදි තාත්තා 18 ක කෙල්ලක් බඳී
.:confused:


පහලොස් වතාවක් විවාහ වී දරුවන් 88 ක් හැදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි 64 හැවිරිදි වැසියෙකු 16 වැනි වතාවටත් 18 හැවිරිදි කාන්තාවක සරණ පාවාගෙන වසර 2015 දී දරුවන් 100 කගේ තාත්තා කෙනෙකු වීමට අපේක්ෂාවෙන් සිටින බව අරාබි මාධ්‍ය වාර්තා කියයි....

මෙම පුද්ගලයා දැනට පිරිමි දරුවන් 50 කගේ හා කාන්තා දරුවන් 38 කගේ පියෙකු බවත් එයින් වැඩිමලා 39 හැවිරිදි වියේ හා බාලයා මාස කිහිපයක් වයසැති බවත් කියන එම මාධ්‍ය වාර්තා, මෙවර හෙතෙම විවාහපත් වීමට යන්නේ ඉන්දියාවේ රාජස්ථාන්හි ජායිපූර් ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක බවත් ඒ සඳහා ඩිරාම් 20,000 ක් දෑවැද්ද වශයෙන් දීමට සූදානමින් සිටින බවත් පවසයි.

“මම මේ විවහය ගැන අසා බෙහෙවින් උද්දාමයට පත්වෙලයි ඉන්නේ.ඇය 18 හැවිරිදි ලස්සන කෙල්ලක්.ඇගේ පිංතූරයක් මම දැක තිබෙනවා.ඉන්දියාවේ සිදුවන මෙම විවාහයට මම හජ් උත්සවයෙන් පස්සේ යන්නයි හිතාගෙන ඉන්නේ.සති කිහිපයකට පස්සේ ඇය අජ්මාන් වෙත කැඳවාගෙන එන්න මම හිතං ඉන්නවා.”
“දරුවන් 100 ක් ලද විගස මම මේ විවාහ වන ගමන නවත්වනවා.මේ විවාහයෙන් ඒ දරුවන් 100 ඉලක්කය ළඟා කර ගත හැකිවේවි කියා මා සිතනවා. “යැයි Daad Murad Abdul Rahman නම් එම පුද්ගලයා මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත....තමන්ගේ පවුලේ 127 ක් සිටින බවත් ඒ සියළු දෙනා එමීර් රටේ හා බ්‍රිතාන්‍යයේ උසස් තැන්වල කටයුතු කරන බවත් තවමත් බිරින්දෑවරු 03 ක් තමා සමග වාසය කරන බවත් ඔහු කියා තිබේ.

:confused::confused::confused:
 
Last edited:

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    those ppl are really stupid , they care too much about the sex and the sexual pleasure.They think that sex/sexual pleasure is something that god given to them.
    They don't smart enough to understand it's just process of the nature and evolution.
    Crazy ppl. that old man still don't have freedom and happy life. he he.Just laugh and
    rest man.
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    hena hathama gahnta epaye muta yakooo..... kapanakota 3/1 nethuua okkama kepuwanm ahinsaka ganu tika berenawa neda..........
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කෝ හියුමන් rights පොරවල් ලා... මේවට කතා නැද්ද?


    mohammed-with-9yr-wife.jpg