යටින් නෙවෙයිද?26 epa ganna karana Drama ekak banz.. Seeya Hodin.. athulen awe news eka
RIPMath ahanna awe okmai.Siya marunoth monawa weida
නාකි මයිනගේ කාලේ, පොනිල් සීයාගේ කාලේ කොරපුවා දැන් කොරන්න බේ. තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බේ. නීතිය කාටත් එකයි.බන්ධනාගාරය --> බන්ධනාගාර රෝහල --> කොළඹ ජාතික රෝහල --> ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය --> කොළඹ පෞද්ගලික රෝහල --> සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් --> සීය මිසින්
අන්තිම කොටසනම් වැරදියි කොල්ලෝ. බයියෝ තමයි දැන් NPP එක පැත්තෙ ඉන්නෙ. සීයට ඉතුරු උනේ hard-core සෙට් එක විතරයි. මතක ඇතිනෙ අවසාන මැතිවරණ ප්‍රතිඵල.කරපු පව් අවසාන කාලෙ එලවගෙන ඇවිල්ලා.
ප.ලි. : මේක නං බයියන්ගෙන් අනුකම්පාව ගන්න කරපු වැඩක් වගේ.![]()
නාකි මයිනගේ කාලේ, පොනිල් සීයාගේ කාලේ කොරපුවා දැන් කොරන්න බේ. තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බේ. නීතිය කාටත් එකයි.
තඹුත්තේගම අප්පුවානාකි මයිනගේ කාලේ, පොනිල් සීයාගේ කාලේ කොරපුවා දැන් කොරන්න බේ. තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බේ. නීතිය කාටත් එකයි.