සීයා ICU

2osama

Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    රනිල් බැංකු හොරා කීවම බයියො හොයා පොන්නය කියල බැන්න.
    රනිල් රාජපක්ෂල බේරගත්තම රනිල් මහත්තය උනා. නාමල් තාම පොඩි එකා කියල රනිල්ට චන්දෙ දුන්න. මේ පැත්තෙ බයියො එහෙමයි
    අපේ පැත්තේ බයියෝ නම් රට බේරා ගන්න කියලා මෝඩ අනුරට ඡන්දෙ දීලා අන්න වදුරෝ ගැන ගැන ඉන්නවා🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,447
    113
    එකමත් එක රටක
    2015 දි තේරුණෙත් නෑනෙ. 2015 දි තේරුණානං 2015 දිත් JVP චන්දෙ ඉල්ලලා දිනන වාතාවරණයක් හැදිල තියෙන්න ඕන.
    2015 කොහෙද බන් jeppo .. 2015 ජෙප්පෝ ත් රනිලා එක්ක සෙට් වෙලා යහපාලානේ තමයි කරේ . එකනේ යහපාලානේ තනතුරු හම්බුනේ :rofl: