බටලන්ද හින්දා තමා අද ගොඩක් අය ජීවතුන් අතර ඉන්නේ නැත්නම් 89 ජෙප්පෝ ලංකාවේ සිංහල මිනිස්සු 50% ක් විතර මරලා දානවාබටලන්ද මැවිලා පේනවා ඇති කජු සීයාට
පොහොට්ටුවට චන්දෙ දීපු එවුන් ගොඩක් මේ පාර NPP එකට දුන්නා. ඒක හරි. උන් යමක් කමක් කිව්වම පහුවෙලා හරි තේරුම් ගන්න ඔලුවක් තියෙන එවුන්.
හැබැයි තැරි මෝඩ වේස බය්යෝ NPP එකට දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. අදටත් NPP එක්ක තරහයි. උන් පොනිල් එක්ක ඉන්නෙ රාජපකයෙක් චන්දෙට එනකන්. උන් තමයි අදත් රනිල් වෙනුවෙන් වැලපෙන්නෙ,කෙඳිරි ගාන්නෙ, සාප කරන්නෙ
ඒක තමයි ඇත්තම කතාව. ඕව ඉතින් නම් ගම් එක්කම පෙන්නන්න පුලුවන් ඇත්ත ජීවිතේ දකින දේ.
itin thoge pacee anduwa nemeida dan owa run karanneකරපු පව් අවසාන කාලෙ එලවගෙන ඇවිල්ලා.
ප.ලි. : මේක නං බයියන්ගෙන් අනුකම්පාව ගන්න කරපු වැඩක් වගේ.![]()
යකෝ උඹලා වගේ උනුත් ඔහොම නම් හිතන්නෙ තව කවර කතාද ගම්වල ඉන්න නූගත් බයියො ගැන.


> ජයරත්නබන්ධනාගාරය --> බන්ධනාගාර රෝහල --> කොළඹ ජාතික රෝහල --> ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය --> කොළඹ පෞද්ගලික රෝහල --> සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් --> සීය මිසින්
අහ්හ්හ් හරි හරි මචන්ඇයි බන් , jeppo 80 ගනවවල bus ගිනිතියල , දැන් ජාතික ආරක්ෂාවට කෙල්ල්ල , කෝ අර නල්ල්ල මලේ පොදු දේපල පනත එතකොට නැද්ද ?
අම්මප සැමට එක නීතියක් , බිග් ජග්![]()
බන්ධනාගාරය --> බන්ධනාගාර රෝහල --> කොළඹ ජාතික රෝහල --> ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය --> කොළඹ පෞද්ගලික රෝහල --> සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් --> සීය මිසින්
ඉතින් ඇයි එයාලට ඔයාලා කලින් "69 ලස්සේ මෝඩ බයියෝ" කියලා අපහාස කරේ? පහත් කරේ?නිදහස් චන්ද දායකයො
එහෙම උන් රාජපක්ෂලට චන්දෙ දෙයිද බන් ?![]()
![]()
පහුවෙලා කිව්වේ ??ඒක තමයි “පහුවෙලා” තේරුම් ගත්ත කිව්වෙ.
දැන් ඔය උබ ඔප්පු කරන්නෙ මං කියපු දේ. හොර රනිල්ට චන්දෙ දෙන උන් කියන්නෙ පහුවෙලාවත් තේරුම් ගන්න හැකියාවක් නැති උන් කියන එක.![]()
පහුවෙලා කිව්වේ ??
2015දී තේරිල ආයිත් අමතක වෙලා චන්දෙ දීල ආයිත් තේරුනා කියලා ද උබ කියන්නේ ?
දැන් තේරිලා ඉවරද ? නැත්නම් තව තේරෙන්න දේවල් තියනවද ?![]()