සීරියස් ප්‍රශ්නයක්

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    සීරියස් ප්‍රශ්නයක්

    රැකියාව කරන තැන ඉන්න නිතරම අනුන්ව bite එකට ගන්න අනිත් අයත් උගේ කටනිසා බයට shape එකේ
    ඉන්න මාදාවී ඇඟක් තියෙන කෙනෙකුගේ පීඩනයට නිරන්තර ලක්වෙන අහිංසකයෙකුට මෙම ගැටලුවෙන් මිදීමට උපදේශ අවශ්‍යයි .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..

    හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම කියපන් උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල..
    අහිංසකයෙක්ලුනේ.. ඒ කියන්නෙ කොල්ලෙක්.. මොකා වුණත් කාටවත් බයේ ජීවත් වෙන්න ඕන නැහැනේ මචං..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,559
    17,714
    113
    එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..

    හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..

    අනිවා මචං එහෙම එක එකාට බයේ ඉදලා වැඩක් නෑනේ බං..:dull::dull:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..

    හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..

    ela kiyamana puluvam nam karala umbath pirimiyek kiyala oppu karahan..
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    උ උබව බයිට් කරනවා කියන්නේ මොනාද කරන වැඩ ?
    රැකියාවට ගියපු අලුත එක නිසා මම තාම කුණු හැරුපයක්වත් කිව්වේ නැහැ බන් ...
    නැත්තනම් මම මේක විසඳලා.මේක උපක්‍රමශීලීව විසඳගන්න විදියක් කියා හල්ලකෝ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කපටිකමින් ඉදපන්. ඕවා වැඩිය ඔලුවට ගන්න එපා. කාටවත් බය වෙන්නත් එපා
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    අහිංසකයෙක්ලුනේ.. ඒ කියන්නෙ කොල්ලෙක්.. මොකා වුණත් කාටවත් බයේ ජීවත් වෙන්න ඕන නැහැනේ මචං..

    ඔය ගොඩක් උන්ගේ වැඩ කටින් විතරයි.. සද්ද නැතුව ඉන්නකොට තමා කරේ නගින්න එන්නෙ. හරියට දෙයක් කතා කලානම් ඔය ඔක්කොම ඉවරයි :oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..

    හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..

    11.gif
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රැකියාව කරන තැන ඉන්න නිතරම අනුන්ව bite එකට ගන්න අනිත් අයත් උගේ කටනිසා බයට shape එකේ
    ඉන්න මාදාවී ඇඟක් තියෙන කෙනෙකුගේ පීඩනයට නිරන්තර ලක්වෙන අහිංසකයෙකුට මෙම ගැටලුවෙන් මිදීමට උපදේශ අවශ්‍යයි .

    :lol: උඹ වගේ මල් පොන්සියෙක් බයිට් වෙන එක අහන්නත් දෙයක්ද? උඹට ලඟදි කැම්පස් කෙල්ලෙක් අතවර එහෙම කලේ නැද්ද? :lol: