මුලින්ම කියපන් උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල..
එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..
හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..

අනිවා මචං එහෙම එක එකාට බයේ ඉදලා වැඩක් නෑනේ බං..
එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..
හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..
රැකියාවට ගියපු අලුත එක නිසා මම තාම කුණු හැරුපයක්වත් කිව්වේ නැහැ බන් ...උ උබව බයිට් කරනවා කියන්නේ මොනාද කරන වැඩ ?
කපටිකමින් ඉදපන්. ඕවා වැඩිය ඔලුවට ගන්න එපා. කාටවත් බය වෙන්නත් එපා

Un ekka fit eke indapan. Giya aluth nam pizza parak vage diyan 
අහිංසකයෙක්ලුනේ.. ඒ කියන්නෙ කොල්ලෙක්.. මොකා වුණත් කාටවත් බයේ ජීවත් වෙන්න ඕන නැහැනේ මචං..

එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..
හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..
රැකියාව කරන තැන ඉන්න නිතරම අනුන්ව bite එකට ගන්න අනිත් අයත් උගේ කටනිසා බයට shape එකේ
ඉන්න මාදාවී ඇඟක් තියෙන කෙනෙකුගේ පීඩනයට නිරන්තර ලක්වෙන අහිංසකයෙකුට මෙම ගැටලුවෙන් මිදීමට උපදේශ අවශ්‍යයි .
උඹ වගේ මල් පොන්සියෙක් බයිට් වෙන එක අහන්නත් දෙයක්ද? උඹට ලඟදි කැම්පස් කෙල්ලෙක් අතවර එහෙම කලේ නැද්ද? 