රැකියාවට ගියපු අලුත එක නිසා මම තාම කුණු හැරුපයක්වත් කිව්වේ නැහැ බන් ...
නැත්තනම් මම මේක විසඳලා.මේක උපක්‍රමශීලීව විසඳගන්න විදියක් කියා හල්ලකෝ
උඹ වගේ මල් පොන්සියෙක් බයිට් වෙන එක අහන්නත් දෙයක්ද? උඹට ලඟදි කැම්පස් කෙල්ලෙක් අතවර එහෙම කලේ නැද්ද?
![]()

උඹ වගේ මල් පොන්සියෙක් බයිට් වෙන එක අහන්නත් දෙයක්ද? උඹට ලඟදි කැම්පස් කෙල්ලෙක් අතවර එහෙම කලේ නැද්ද?
![]()

මං මේ අහන්න හැදුව විතරයි. මුලින් මේ අහිංසකයට කෙල්ලෝ අතවර කළා.
දැන් office එකේ එකෙක් අතවර කරන්න හදනවා.
පවු දෙයියනේ, අහින්සකයන්ටමනේ හැම කරදරයක්ම.
ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

apo muda e thread eka dapu eka. kohamada eke gahapu kaiya.![]()
රැකියාව කරන තැන ඉන්න නිතරම අනුන්ව bite එකට ගන්න අනිත් අයත් උගේ කටනිසා බයට shape එකේ
ඉන්න මාදාවී ඇඟක් තියෙන කෙනෙකුගේ පීඩනයට නිරන්තර ලක්වෙන අහිංසකයෙකුට මෙම ගැටලුවෙන් මිදීමට උපදේශ අවශ්‍යයි .
)
ඌ මම නැති තැන බොසාට මාව කපලා කතා කියනවා.....
මට ඉතින් සීන් එක ආරංචි උනහම, මමත් දෙනවා ඌට සුපිරි ගේම්.....

උඹ වගේ මල් පොන්සියෙක් බයිට් වෙන එක අහන්නත් දෙයක්ද? උඹට ලඟදි කැම්පස් කෙල්ලෙක් අතවර එහෙම කලේ නැද්ද?
![]()
ponsi patiya dan adura gaththe
ponsiya
මං මේ අහන්න හැදුව විතරයි. මුලින් මේ අහිංසකයට කෙල්ලෝ අතවර කළා.
දැන් office එකේ එකෙක් අතවර කරන්න හදනවා.
පවු දෙයියනේ, අහින්සකයන්ටමනේ හැම කරදරයක්ම.
ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්
උබ පොන්නය නිසා උබට සැහෙන ප්‍රශ්න නේද
apo muda e thread eka dapu eka. kohamada eke gahapu kaiya.![]()
විශ්ව විද්‍යාල සිසුන් සමග ඉර්ෂ්‍යයාවෙන් පෙලෙන, නිතරම කෙල්ලන්ගේ අතවර වලට ලක්වන මන්ද මානසික තරුණයාට (තරුණයෙක්ද? පො**යෙක්ද?) අනුකම්පා කල මැන.

ගඩොක් උන් බයේ ඉන්නෙ එහෙම කෑ ගහන උන් තමන්වත් චාටර් කරයි කියලා. මොනවා කීවත් කොයිම වෙලාවකවත් තරහ ගන්න එපා හිනාවෙන්ම උත්තර දීපන් කියන ඒවට. එතකොට අනිත් උනුත් දැන ගන්නවා ඌත් එක්ක කියවගන්න පුලුවන් උබට විතරයි කියලා.. ජෝක් එකෙන්ම ඒකව ලිදට දාපන්
![]()

එක එකාට බයේ ඉන්නෙ මොකටද බං.. ගැහුවොත් ගහපං.. බැන්නොත් බැනපං.. කින්ඩිය දැම්මොත් උඹත් කින්ඩිය දාපන්.. උඹටත් ඌට තියෙන අවයව සියල්ලම තියෙනවනේ.. එක එකාට බයේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න බෑ බං.. සදා අනාතයි එහෙම වුණොත්.. බැඳපු දවසක ගෑනිටත් ඇරලා යයි..
හිටියොත් දෙකට නැමී.. දෙවියොත් පු*ට අරී..