සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

King Red

Member
Nov 30, 2010
1,131
37
0
HACKERS BUILDING ( WIKILEAKS)
මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

මචන් උබ කියන හැටියට ඒකි උබව බයිට් කරනවා..:rolleyes:
හොදට හොයල බලපන් වෙන කොල්ලෙක් එහෙම ඉන්නවද කියලා..
යාලුවො ඉන්නවනම් ඒගොල්ලන්ව සමීප කරගෙන ශේප් එකේ අහන්න.:yes:
ඔය හැටියට උබ ඒකිව බැන්දයි කියමුකො.
ඊට පස්සෙ වෙන දේ අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ.:shocked:
සෙට් කරගන්නකොට දෙන්නට දෙන්න තේරුන් ගන්න පුලුවන් කෙල්ලෙක් හොයාගන්න වග බලාගන්න ඔනේ මචන් ..:love:
හරියට අර ධනුකයට වහ වැටිල ඉන්න සන්සලා වගේ ..
:P
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    අයි ඇග්‍රි විත් යූ මචන්
     
    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    time to cut your losses... plenty of fish in the sea.. u may think that u will never love someone like u loved her but thats just complete BS
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මචංලා කොච්චර අපි කිව්වත් සිරා ලව් නිසා මූ ඕවා අහන්නෙ නෑ.ඒක නිසා උඹ මෙහෙම කරපන්.එක මාසෙක පඩි අරගෙන උඹ කියපන් මාර අවුල සුදූ සල්ලි අරන් එනකොට බස් එකේදි නැති උනා හරි මොකක් හරි කියපන් උඹේ Salary එකට කෙල උනා කියලා.ඊට පස්සෙ එයාගෙ Reaction එක බලමු.එකපාරට හදිසි වෙලා ඕක නවත්තන්න එපා බං.අඩුපාඩු හැමෝගෙම තියෙනවා.ඒවා හදාගෙන ඉස්සරහට පලයන්.හැමෝම සර්ව සම්පූර්න නෑ.ඔතන උඹත් වැරදියි.ඇත්ත තත්වෙ තේරුම් කරලා නෑනෙ උඔ. අර වගේ උපායක් වත් කරලම තීරනේකට එමු.

    ප.ලි. විදුහල්පති මාමන්ඩියා ගැන සැකයි.තමන්ගෙ ලමයට සල්ලි ලැබෙන මාර්ගය හොයන්න මොලේ නැති එකා කොහොම පාලනය කරාද දන්නෑ ඉස්කෝලයක්.:shocked::shocked::shocked::shocked:උන් නම් කපටියි වගේ.
    කොහොම උනත් උඹ උඹේ ගෑනිව හදා ගනින්.එකපාරට අතාරින්නැතුව.:)
     
    • Like
    Reactions: silentsahan

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    උඔ කොහොම හරි මෙි තෙුඩි එක කෙල්ලට පෙන්නපං. ඒකි එතකොට තේරැමි ගනිවි

    ජය වෙිව‍ා .......
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචංලා කොච්චර අපි කිව්වත් සිරා ලව් නිසා මූ ඕවා අහන්නෙ නෑ.ඒක නිසා උඹ මෙහෙම කරපන්.එක මාසෙක පඩි අරගෙන උඹ කියපන් මාර අවුල සුදූ සල්ලි අරන් එනකොට බස් එකේදි නැති උනා හරි මොකක් හරි කියපන් උඹේ Salary එකට කෙල උනා කියලා.ඊට පස්සෙ එයාගෙ Reaction එක බලමු.එකපාරට හදිසි වෙලා ඕක නවත්තන්න එපා බං.අඩුපාඩු හැමෝගෙම තියෙනවා.ඒවා හදාගෙන ඉස්සරහට පලයන්.හැමෝම සර්ව සම්පූර්න නෑ.ඔතන උඹත් වැරදියි.ඇත්ත තත්වෙ තේරුම් කරලා නෑනෙ උඔ. අර වගේ උපායක් වත් කරලම තීරනේකට එමු.

    ප.ලි. විදුහල්පති මාමන්ඩියා ගැන සැකයි.තමන්ගෙ ලමයට සල්ලි ලැබෙන මාර්ගය හොයන්න මොලේ නැති එකා කොහොම පාලනය කරාද දන්නෑ ඉස්කෝලයක්.:shocked::shocked::shocked::shocked:උන් නම් කපටියි වගේ.
    කොහොම උනත් උඹ උඹේ ගෑනිව හදා ගනින්.එකපාරට අතාරින්නැතුව.:)
    හරියටම හරි කොල්ලෝ ඔන්න ඔක කරල බලල කෙල්ලගෙ අදහස් අනුව උබම තීරණයක් ගනින්
     
    dns creation

    Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana
    uba parissan weyan ban...... matath hithen naa ubata eki adarei kiyala.. ubawa therun arn naa eki... adare kiyanne okata newei ban........

    poddak therun karala diyan....... nettan ubata sorryma thamai.......

    ow uba
    Battichcha kiwa wage deyak karala balapan......
     
    Last edited:

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    උඹ සල්ලි වියදම් නොකරොත් උඹව දාලා යන සයිස් එකක් ද තියෙන්නෙ? ඉස්සෙල්ලා හොයලා බලපං ඒකි ඇත්තටම සල්ලි තියෙන පවුලකද කියලා. උඹට පෙන්නන දේ ඇත්ත නොවෙන්න පුළුවන්, ඉගෙන ගන්න සල්ලි ඇත්තටම ඕනෙද දන්නෑ කෙල්ලට. ගොඩක උං සල්ලි තියන පාට් දානවා, ගෙවල් දොරවල් ලොකුවට තිබුනත් අතේ සල්ලි නැති උං ඕන තරම් ඉන්නවා. ඔහොම ගිහින් ඒකී කවදාහරි වෙනස් උනොත් උඹ සදා අනාතයි. පරිස්සම් වෙයන්, ආපහු හැරිලා ජීවිතේ දිහා බලලා අළුතෙන් ප‍ටන් ගන්න උඹට තවම කල් තියනවා. නැති උන දේ ගැන හිතලා, තියන දේ නැති කරගන්න එපා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම තව විස්තර කියන්නම් මට මේකේ යාලූවො දාපු ඒවා දැක්කම පපුව හෝස්ගාලා ගියා. සහන් සහෝදරයාට වෙච්ච දේ දැක්කම අනේ මට ගොඩාක් දුක හිතුනා.... ඉලක්කම් හතක පඩියක් ගත්ත එයාගෙ වයිෆ් එයාට එහෙම කළානම්, රු 18,000 ක් පඩි ගන්න මට, මගේ කෙල්ලව රැක ගන්න කොහොමටවත් බැරිවෙයි කියලා හිතුණා... ඇත්තටමයි කියන්නේ සහෝ මගේ ග්ර්ල්ගෙ තාත්තා විදුහල්පතිවරයෙක්.. ටිකක් ලොකු තත්වයක් තියෙන පවුලක්.. මගේ තාත්තා විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක්. මට ඉන්නෙ මගේ නංගියි අම්මමයි තාත්තයි විතරයි. එයාටත් ඉන්නේ නංගි කෙනෙක් විතරයි. ඒ නිසා වැඩිමලා විදියට එයාටත් ලොකු වගකීමක් පවුලේ තියෙනවා.. එයාගේ ගෙදරින් මේකට කොහොමත් විරැද්ධයි.. එයාගේ තාත්තත් එක්ක මම කතා කරාම කියනවා ඕවාට අපි විරුද්ධයි.. අපි අපේ දුව දෙන්නේ හොඳ පැමිලි එකකකට කියලා මට මූණටම කිව්වා.. ඒත් අපි සම්බන්ධෙ නැවැත්තුවේ නෑ... දැන් එයාලයි ගෙදරින් හිතන් ඉන්නේ අපි අතරේ එහෙම එකක් නෑ කියලා...

    මට මගේ ග්ර්ල් ලොකු හීන දෙනවා... එයා දකින්නේ අනාගතේ ලොකු ගෙයක් හදලා, ලොකු වාහනයක් අරන් සැපට ඉන්න.. මම හිතුවෙත් මගෙ පණ ගියත් එයාගෙ හීන හැබැ කරන්න.. මොකද මම එයාට ගොඩාක් ආදරේ නිසා.. එයාටත් මාව නැතුව එක මොහොතක්වත් ඉන්්න බෑ... හැම තිසසෙම කෝල් කරනවා.. මාත් එක්කමයි. අපි දවසට පැය හතර පහ කතා කරනවා.. ඒ තරමට සමීපයි... කැම්පස් එකෙ ඉන්න කොල්ලොත් මගෙ බුදු ෆිට්. උන් හැබැයි කයින්නෙත් මෙයා කැම්පස් එකේ වැඩිය සද්දබද්ධ නැති කාත් නිහඩ චරිතයක් කියලා.. ඒ පැත්තෙනුත් මට අවුලක් නෑ... අවුල තියෙන්නේ මෙතනයි... එයා මගේ ආර්ථීකේ තේරුම් නොගන්න එක.. සමහර වෙලාවට මම සල්ලි නැහැ කියලා කිව්වම එයා හරියට දුක් වෙනවා.. ඒත් ටිකකින් අමතකයි... ආයෙත් මගෙන් මොනවා හරි ඉල්ලනවා.. ඒ වෙලාවට මම මොන දේ කරලා හරි ඒ දේ එයාට අරන් දෙනවා.. ඒත් එයාට මම ඒක අරන් දෙන්න මම විඳපු දුක කියන්නේ නෑ...
    ඊට පස්සේ ආයෙත් සුපුරුදු රෝල... මම ආයෙත් හිරවෙනවා...
    ඒ වුණාට මම ආදරේ වෙනුවෙන් ඒ දුක උහුලනවා... මොකද මට එයා නැතුව ඉන්න බැරි නිසා.. මම ඒ තරමට එයාට ආදරෙයි...
    මම පිස්සෙක් වෙලා දැනටමත්.... අනේ මන්දා මට හිතාගන්න බෑ මම මොනවා කරන්නද කියලා.....
    <font size="5"><font color="Red">අනේ පපුව පැලෙන්න දුකයි සහෝ ඔයාගෙ කතාව ඇහුවම <br />
    මාත් ඔයා වගේ වැරදි කෙනෙක් ජීවිතේට ලං කරගත්තා කයිලයි මට හිතෙන්නෙත් දැං.. ඒත් මම දැං මගේ ග්ර්ල්ගෙන් අයින් වුනොත් එයාගේ ජීවිතේ විනාශ වෙනවා සහතිකේටම.. මොකද එයාට සමාජ අවබෝධයක් නෑ හරියට .. මම පුලූවන් තරම් ඒවා උගන්වනවා.. මේ සමාජෙට මූණ දෙන්න ඕන හැටි.. ඒත් මට බයයි එයා මේ අහසේ පියඹන්න තාම පොඩි වැඩියි කියලා මට හිතෙන්නේ.. අම්මලා තාත්තලා සැපට හැඳුව කෙල්ලකේ එයා.. ගේ ඇතුළ ඇරෙන්න පිට කිසි දෙයක් එයා දන්නේ නෑ.. <br />
    ඒකයි මට දුක මං එයාගෙන් අයින් වෙන එක නෙවෙයි නේද මේකට විසඳුම.. අනේ මන්දා... තාමත් ලද බොළඳ ගති තියෙන එයා හොයන්නෙ සතුට... ඒ සතුට දෙන්න මම නැහෙන්නෙ දුකකින් නෙවේ.. ඒත් මට බය අපේ අනාගතේ... මෙයාගේ මේ ගති පැවතුම් වෙනස් කරගන්න පුලූවන් වෙයිද කියලා මට හරි බයයි... <br />
    <br />
    අත ඇරලා දානවනම් අත අරින්න පුලූවන් එයා කොහොම හරි ජීවිතේට මූණ දෙනවනම්... ඒත්... කන්න දීලා හැදුව ලේන් පැටියෙක් අතඇරලා දෑවම කාක්කෙක් ඇවිත් අරන් ගියාම දරාගන්න පුලූවන් කාටද? එහෙම වැඩක් මටත් වෙලා තියෙන්නේ මේ ලේන් පැටියව අතඇරියොත් මම එයා ජීවිතේ වරද්ද ගන්නවා ඒකයි මට බය.....</font></font>
    <br />
    <br />

    මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
    හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
    මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
    පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
    එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
    ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
    ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
    එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
    කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා
    කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
    7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
    කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
    මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
    ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
    එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
    5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
    බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
    සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
    මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
    එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
    ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
    වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
    මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
    මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
    එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
    වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
    අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
    anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
    එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
    වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
    හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
    එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
    අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
    කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
    අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
    කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:

    එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
    කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
    එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
    දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
    denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
    bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
    ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
    ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
    මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
    ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
    හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
    එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
    ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
    එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
    තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
    ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
    අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
    දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
    ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
    ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
    බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
    කියල වැඩක් නැහැ මචන්.. :dull:
     
    Last edited:

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    අනේ සිරාවටම මචන් දුකයි :(:( පුදුමයි මචන් මනුස්සයකුට ඔචර දුකක් ඉවසන්න පුලුවන්ද කියලා .. උබ සිරාවටම එල කොල්ලෙක් ...
     
    maxnilanga

    Member
    Jan 15, 2009
    37
    1
    0
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    MEKA TAMA ATTHA....
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    ඔක්කොම ටික කියපන් මචන් අපේ එවුන්ට කියලා දෙන්න ඕක මේ කෙල්ලෝ මොන තරම් අවස්ථාවාදීද කියලා..හෑම කෙල්ලම එක වගේ නෑ..ඒත් ඔය හොද කෙල්ලෝ අතරේ _ _ _ _ _ _ කෙල්ලෝ ඉන්නවනේ [ හිස් තෑනට සුදුසු වචනේ උබලා දාගනිල්ලා ] මමත් ලගදි හොද එකක් කෑවා ආයේ මදි නොකියන්න...ඒ දේවල් වලින් මම ගොඩාක් ජීවිතෙට හොද පාඩම් ඉගෙනගත්තා.... දෑන් මම ඉන්නේ තනියෙන් ඉස්සරහටත් පුලුවන්තරම් කල් එහෙම ඉන්නවා:)
     
    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    Kathawa Aththa machan
     
    harsha.perera

    Well-known member
  • බින්දු;10848221 said:
    අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා කෙල්ල ඔච්චර පෝසත් නම් ගෙදරින් සල්ලි ඉල්ලන්ණේ නැත්තේ ඇයි?? :P මෙතන වෙන මොකක් හරි හොරයක් තියෙනවා වගේ
    :yes::yes::yes:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මචංලා කොච්චර අපි කිව්වත් සිරා ලව් නිසා මූ ඕවා අහන්නෙ නෑ.ඒක නිසා උඹ මෙහෙම කරපන්.එක මාසෙක පඩි අරගෙන උඹ කියපන් මාර අවුල සුදූ සල්ලි අරන් එනකොට බස් එකේදි නැති උනා හරි මොකක් හරි කියපන් උඹේ Salary එකට කෙල උනා කියලා.ඊට පස්සෙ එයාගෙ Reaction එක බලමු.එකපාරට හදිසි වෙලා ඕක නවත්තන්න එපා බං.අඩුපාඩු හැමෝගෙම තියෙනවා.ඒවා හදාගෙන ඉස්සරහට පලයන්.හැමෝම සර්ව සම්පූර්න නෑ.ඔතන උඹත් වැරදියි.ඇත්ත තත්වෙ තේරුම් කරලා නෑනෙ උඔ. අර වගේ උපායක් වත් කරලම තීරනේකට එමු.

    ප.ලි. විදුහල්පති මාමන්ඩියා ගැන සැකයි.තමන්ගෙ ලමයට සල්ලි ලැබෙන මාර්ගය හොයන්න මොලේ නැති එකා කොහොම පාලනය කරාද දන්නෑ ඉස්කෝලයක්.:shocked::shocked::shocked::shocked:උන් නම් කපටියි වගේ.
    කොහොම උනත් උඹ උඹේ ගෑනිව හදා ගනින්.එකපාරට අතාරින්නැතුව.:)

    සිරාවට අර 3 idiot එකේ කරීන බදින්න යන එකාගේ හැටි පෙන්නන්න අමීර් අර ඔරලෝසුවට කරන දේ වගේ උබත් ඔය වගේ දෙයක් කරලා බලපන් උබේ කෙල්ල මොකද කරන්නේ කියල......;););)
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    a

    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    100% agree
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    <br />
    <br />

    මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
    හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
    මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
    පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
    එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
    ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
    ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
    එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
    කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා
    කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
    7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
    කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
    මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
    ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
    එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
    5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
    බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
    සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
    මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
    එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
    ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
    වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
    මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
    මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
    එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
    වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
    අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
    anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
    එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
    වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
    හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
    එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
    අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
    කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
    අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
    කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:

    එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
    කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
    එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
    දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
    denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
    bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
    ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
    ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
    මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
    ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
    හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
    එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
    ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
    එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
    තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
    ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
    අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
    දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
    ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
    ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
    බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
    කියල වැඩක් නැහැ මචන්.. :dull:

    harima dukai ban umba gana :(