සීලරතනට වුන වැඩේ

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රාජපක්කලගේ පුක ලොවන තට්ටයන්ට දෙන්න ඕන හොද පෝරියල් එකක්
    මිනිස්සු ඉවසලා ඇති වෙලා පාරට බැස්සම ආපු නැති තට්ටයෝ ගෝටගේ ගෙට ගල් ගහපුවම යනවා බලන්න
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නියමයි මේක තමා වෙන්න ඕනේ දේ

    මිනිස්සු කතා කරන්න අරන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විලිලැජ්ජාව වහගන්න හැරිලා අතත් වනනවා 😁😁😁 මිනිස්සු පෝලිම් වල කට්ට අවුවේ දවස් ගණන් හිටියා එකෙක් ආවේ නෑ ඇහැක් ඇරලා බලන්න. දැන් ඇවිල්ලා ලකුණු දාගෙන චන්ද එකතු කරන්න.
     
    • Like
    Reactions: aneasarayana

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Awsome!! Kabbo form karana eka danwath api nathara karamu. me golloth horuma thamai.

    Ara katha karapu manussaya kawda?