සීලින්ග් ශීට් ජොයින්ට් කවර්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සීලින්ග් ශීට් වල ජොයින්ට් කවර් කරලා ජෝඉන්ට් එකක් නැති තරමට ෆිනිෂ් කරන්නේ කොහොමද?
    ඔය ෂෝ රූම් වල එහෙම එහෙමත් ගහන්නේ?

    මොනවද පාවිච්චි කරන ශීට්?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ජොයින්ට් ටේප් ගහල පොටි ඇදල පේන්ට් කරන්න ඕනි. ජිප්සම් බෝඩ් තමා පාවිච්චි කරන්නෙ.
     
    • Like
    Reactions: kinkon and PHBhagya

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ජොයින්ට් ටේප් ගහල පොටි ඇදල පේන්ට් කරන්න ඕනි. ජිප්සම් බෝඩ් තමා පාවිච්චි කරන්නෙ.
    ජිප්සම් වතුරට ඔරොත්තු දෙන නැ නේද. Thickness එක කීයේ ඒවාද පාවිච්චි කරන්නේ?

    ඇස්බැස්ටෝස් සිවිලින් ශීට් වලට මේක කරන්න බැරිද?
    ෂෝ රූම් වල එහෙම එම්බොස් කැනපි එහෙම ගහන්නේ ජිප්සුම් වලින්ද?
    මට එළියේ පෝ.ටිකෝ එකට ගහන්න. අවුලක් වෙයිද. වහිනකොට පින්න එහෙම ගැහුවොත්?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නැහැ
    10mm
    පුලුවන්
    ඔව්
    අවුල් යනවා.

    ඒකට Cement fibre බෝඩ් ගන්න, පේන්ටබල් සිලිකන් ජොයින්ට් දාන්න 5mm ගැප් එකක් තියන්න බෝඩ් අතර. ඊට පස්සෙ ෆුල් පොටි ඇදල පේන්ට් කරන්න. බෝඩ් තික්නස් 5mm.