උලු වහලෙ තෙමෙනවා. මේක අවුරුදු 60ක් විතර පරන ගෙදරක්නෙ. උලු ටික අයින් කරලා ශීට් ටිකක් වහගන්ඩෝන.
ශීට් එකක් කීයද දැන්. මීගමුව අවට අඩුවට ගනාඩ තියෙන තැන් මොනවද? ඔයාලගෙ හාඩ්වෙයාර් එහෙම තියෙනවනම් ඩිස්කවුන්ට් දාලා දෙන්ඩ. නිකන් උනත් කමක් නෑ