Questions සීලින් ෆෑන් එකේ capacitor පිච්චෙනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    1 සීලින් ෆෑන් එකේ capacitor එකෙන් වෙන්නේ මොකක්ද ?
    මගේ මාස 2 3 කට පාරක් පිච්චෙනවා එතකොට ෆෑන් එක ස්ලෝව්
    ආයිත් දැම්මම ok for මාස කීපයකට
    2 පිච්චෙන්නේ ඇයි ?
    3 ඕනෑම value එකක් තියෙන එකක් දැම්මට ok ද ?


    රූපයෙ original ආපු එක ඇත

    uJFO84fDN
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ධාරාව තාවකාලිකව ගබඩා කරගෙන මුදාහරින එක ඕකෙන් කරන්නෙ...

    ෆෑන් එකේ රෙගියුලේටරේ ඔර්ජිනල් එකෙන් වෙන ඒවට මාරුකරලද තියෙන්නෙ...

    කැපෑසිටි එක තව චුට්ටක් වැඩි එකක් දාල බලන්න...

    පිච්චුන ඒවයෙ v අගය ඔයිට වඩා අඩුයිද කියල බලන්න...