මට් ජොබ් එකක් සෙට් උනා A/C වැඩවලට. මට විසත් හම්බ උනා. ටිකට් එකක් නැ හැබැයි. ඒජන්ට් ඒකට සල්ලි ඉල්ලුවා. ඒ වෙලාවෙ තිබ්බේ නැ සල්ලි. මම තනියෙන් ටිකට් කරගන්නවනම් කීයක් යනවද කොහොමද කරන්නෙ.
ගාන කියද කියපන් පිට් එක. ඌ ජොබ් එකකටලුනේ යන්නේ. ඩිරෙක්ට් ගාන කියහන් මේ දවස්වල.srilankan yanna
online book karanna
direct flights tiyanawa..
srilankan yanna
online book karanna
direct flights tiyanawa..
කොහෙන්ද ගන්නෙ යලුවෙ මම ඉන්නෙ මහරගම.sri lankan yanna direct fly karanna puluwan
direct puluwan kama thiyeddi
එකෙන් තම යාලු ගත්තේ.machan sri lankan site ekata yanna eken direct ganna puluwan nathnam findmy fair ekek ganna puluwan unta call ekak diyan
okkoma ok ne dan good luckඑකෙන් තම යාලු ගත්තේ.
ශ්‍රි ලන්කන් එකේ. බදාදා තම යන්නේ.okkoma ok ne dan good luck
mokakda airline eka ?
මට් ජොබ් එකක් සෙට් උනා A/C වැඩවලට. මට විසත් හම්බ උනා. ටිකට් එකක් නැ හැබැයි. ඒජන්ට් ඒකට සල්ලි ඉල්ලුවා. ඒ වෙලාවෙ තිබ්බේ නැ සල්ලි. මම තනියෙන් ටිකට් කරගන්නවනම් කීයක් යනවද කොහොමද කරන්නෙ.