සීසර්_අම්මා

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    acnc0v589vuo6v820fohnf38m2_1470098_961371323890699_2622643010484605240_n.jpg

    රිදුනාද අම්මේ
    සීස කරද්දි
    ඇඩුවද අම්මේ
    කටුව අනිද්දි
    දැනුනද අම්මේ
    කුසය කපද්දි
    හිරි වැට්ලා නේ
    නුබට නොදැනෙන්නේ
    කොෂ 7 ක්
    ඇතුලේයි මා ඉන්නේ
    හතම කපාලයි
    උඩට ගේනේන්නේ
    අම්මේ
    ඔබට රිදෙන් නැ
    ඔබ
    බාගේට මැරිලා
    මාව දැකලා නුබ
    හිනා වුනාද
    ලගට ගන්න බැ
    නුබේ හයිය නැ
    පෙකනි වැලේන් මා
    වෙන් කර දැන්මාලු
    අම්මාගේ
    කුස තුල
    මැහුන් හතක් මස
    මලකද සේ
    එලියට දැම්මාලු
    මුත්‍රා කලේත් ඇදෙදිලු
    මා ඇල්ලිමටවත් පනක් නැලු
    දවසක් යන්නට ඉස්සර නැගටින්න වුනාලු
    මාගේ අම්මා මා දැක සතුටු වුනාලු
    හිමින් හිමින් ඇවිද මගේ වැඩ කරාලු
    දහ දුක් විද මගේ අම්මා මා හැදුවලු
    දිවි ඇති තේක් මගේ අම්මා හට මා ආදරේයිලු
    කුසේ තියන් දුක් වින්දෙත්
    එලියට ගන්නට වද වින්දෙත්
    ජිවිතයේ හැමදාමත් බිය වුයේත්
    මා නිසානේ හැම දේමත්
    මතු බුදු වන්නට මගේ අම්මා
    දෙයත් නමා දේපා වදිමි මගේ අම්මා


    FB උපුටාගැනීමකි.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නොර්මල් හම්බෙන්න පුළුවන් කම තියෙද්දිත් සීසර් කරන එක තමයි ප්‍රශ්නෙ හැබැයි.. නොර්මල් හම්බෙද්දීත් පැනඩෝල් පෙත්තක් වත් ඩොක්ටර්ස් ල දෙන්නෙ නැත්තෙ ඇයි කියල දන්නව නෙ..
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මගේ දුවත් සීසර් කරලා ගත්තේ... මගේ වයිෆ් විදපු දුක මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. අම්මො පිස්සු හැදෙනවා :no:
     
    නොර්මල් හම්බෙන්න පුළුවන් කම තියෙද්දිත් සීසර් කරන එක තමයි ප්‍රශ්නෙ හැබැයි.. නොර්මල් හම්බෙද්දීත් පැනඩෝල් පෙත්තක් වත් ඩොක්ටර්ස් ල දෙන්නෙ නැත්තෙ ඇයි කියල දන්නව නෙ..

    ඇයි :rolleyes: :rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Podi Silva - පොඩි සිල්වා;18022140 said:
    ඇයි :rolleyes: :rolleyes:

    ඇයි?

    සීසර් කරල ගත්තාම ලෝකෙ තියන දරුණුම අමාරුව ප්‍රසුති වේදනාව කියන එක දැනෙන්නෙ නෑ..
    අම්මගෙන් අහල බලපන් ඒ වේදනාව විදල ළමය අතට දුන්නාම සේරම වේදනවල් අමතක වෙලා යන හැටි..
    ළමයින්ට තියන ආදරේ එහෙම වැඩි අඩු වශයෙන් තීරණය වෙන සාධකයක් ඕක..
    දැන් සීසර් කරපු අය දරුවන්ට ආදරේ නෑ කියල එහෙම වලිගෙ පාගගන්න එපා හොදේ..