සුජාතා දියණි (Jewel in the Palace)

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සුජාතා දියණි (Jewel in the Palace)

    daejanggum_wall01_800.jpg


    ඔෂින් කතාව ඉවර උනා කියල අපි හැමෝම දන්නවා නේ. ඔන්න ඉතින් රුපවාහිනි එකෙන් ඔයාලට තවත් ලස්සන ඔෂින් වගේම කතාවක් සිංහලෙන් හඬ කවල පෙන්වන්නයි හදන්නේ. මේ කතාව තමයි "සුජතා දියණි". ඔෂින් අපිට හම්බ උනේ ජපන් රජයෙන් නේ එත් මේ කතාව නම් අපිට ලැබෙන්නේ කොරියානු රජයෙන්.

    කතාව නම් කියවන්නේ පොඩි ගෑනු දරුවෙක් ගැන, එයා කුඩා කල සිටම විදින දුක් කරදර සහ එයාගේ ජිවිතේ ඒ දේවලුත් එක්ක ගලාගෙන යන විදිය තමි මේ මුළු කතාව පුරාවටම තියෙන්නේ. මෙයා කොච්චර උත්සහවන්තද කියල කියනවා නම්, මේ කුඩා දරුවා දවසක රජ මාලිගාවේ ප්‍රදාන සුපවේදීනිය බවට පත් වෙනවා.

    ඔයාල හැමෝටම මේ ලස්සන කතන්දරේ අද හවස ඒ කියන්නේ ඔක්තෝබර් 19 දින හවස 6.30 සිට ජාතික රූපවාහිනියෙන් නරබන්න පුළුවන්. රගපාන් නිළියත් නරකම නැහැ.


    20051226leeyoungae.jpg

    20060415youngae.jpg


    මේ කතාවේ ඉන්න කට්ටියගේ පින්තුර ටිකකුත් මට හම්බ වුනා බලන්න කෝ හොදයි ද කියල.

    20051110china2.jpg

    SeoJangGeum_01.jpg

    MinJungHo_01.jpg

    020.jpg

    010.jpg

    LadyHan.jpg

    LadyChoi_01.jpg


    මම නම් අද ඉදන් මේ කතාව බලන්න පටන් ගන්නවා. ඔයාලගෙත් පූංචි නංගිලා මල්ලිලා ඉන්නවා නම් මතක් කරන්න මේක බලන්න කියල. දැන් ට්ව වල පොඩි ළමයින්ට බලන්න යන කතා බොහොම අඩුයි නේ ගියත් යන්නේ පිස්සු විකාරයි කුණුහරුපයි. ඉතින් හවස 6.30 කියන්නේ පොඩි අය ගෙදර ඉන්න වෙලාවනේ සෙල්ලම් කරලා පන්ති එහෙම ගිහිල්ලා. හැබැයි මේක පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් බොහොම වටිනා කතාවක් කියල තමයි මට නම් හිතෙන්නේ. අපේ අක්කගේ පොඩි උන දෙන්න නම් ඔන්න ලැස්ති වෙලා ඉන්නවා මේක බලන්න කට ඇරගෙන.

    අපි ගියා එහෙනම් වැඩක් උනා කියල හිතෙනවා නම් අපිටත් සලකල යන්නකෝ
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    pradhana supawediniya witharak nevei, aya raju ge pradhana waidyawaraya bawata path wenawa. ehema rate pradhana waidyawaraya bawata pathwuna mulma saha ekama kanthawa aya.

    me Kathawa hadala thiyenne Korean ithihase ena aththama charithayak wena Jang Geum asuren. aya koi tharam wadagath pudgalayekda kiyanawanam age namata idiriyen 'Dae' yana padaya raja anin bawitha wuna. Dae Jang Geum kiyanne 'Great Jang Geum' kiyana eka.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    pradhana supawediniya witharak nevei, aya raju ge pradhana waidyawaraya bawata path wenawa. ehema rate pradhana waidyawaraya bawata pathwuna mulma saha ekama kanthawa aya.

    me Kathawa hadala thiyenne Korean ithihase ena aththama charithayak wena Jang Geum asuren. aya koi tharam wadagath pudgalayekda kiyanawanam age namata idiriyen 'Dae' yana padaya raja anin bawitha wuna. Dae Jang Geum kiyanne 'Great Jang Geum' kiyana eka.

    ah e katawada me mama nam baluwa harima asa hitena lassana katawa
    katawe inna girlth harima lassanai..kohomath korean kata harima lassanai :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සිංහලට හඩ කවල හෙන කැතයි බන්
    දෙබස් හෙන ලාමකයි වගේ
    :baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oshin nam parana ekak unat hodai..
    mage yaluwek oshin eke theme song eka phone ring tone ekata dagena inne
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,120
    113
    me kathawa maara lassanai ban....lankawe hadana gon teledramas walata wada dahas gunayak hondai.......meke sinduwa hoyaganna nadda(sinhala)........
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය කතාව මගේ නංගිත් හැමදාම බලනවා. මම නම් කවදාවත් බලලා නෑ :)