සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඔය කවුරු කවුරුත් ඕකට බැන්නට මචන්ල
    ඕක දැන් යන මෙගා නාට්‍යකට වැඩියෙන් සෑහෙන්න හොදයි
    ගන්න ආදර්ශ තියෙනව
    පවුලේ සැමට බලන්න පුලුවන්
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උසස් කලා නිර්මාණ
    පජාත දියනි. ගූ 70 නෙ බන් මොන උසස් ද?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Paper%20Artical%20copy%281%29.jpg

    Elakiri සමාජය තුල "සුජාත දියණී" සම්බන්දයෙන් මා දුටු ප්‍රථම ධනාත්මක ඇගයීම ඔබ විසින් සිදුකර ඇත. එයට බොහොම ස්තුතියි. (මීට පෙර පළවූ ලිපි තිබීමට පුළුවන. ඔවුන් සමාවනු මැන...)

    "සුජාත දියණී" හඩ කැවූ නාට්‍ය මාලාව මා එක දිගට නරබා නැත. අඩුම තරමේ එක් කොටසක් එක දිගට රස විද නැත. නමුත් රස නොවිදද නැත. මා විසින් නරබා ඇති සුළු ප්‍රමාණයෙන් මෙන්ම, අන් අයගේ අගය කිරීම් තුලින් මෙහි යම් හරයක් ඇතිබව මගේ විශ්වාසයයි.

    ප්‍රථමයෙන් මා ජාතික රූපවාහිනියට ස්තුතිය පුද කරන්නෙමි. මෙතෙක් මා ලබා ඇති අත්දැකීම් අනුව උපන්දා පටන් අද දක්වා නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් යමක් ජනතාවට ලබාදී ඇත්නම් එය හරවත් දෙයකි. එය අවිවාදයෙන් පිළිගත යුතුමය. ඊට උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන බව මගේ හැගීමයි.

    එදා ටයි මාමා නොහොත් ටයිටස් තොටවත්තයන්ගෙන් නම් වූ ඒ මහා රූක්ෂයේ අංකුරයකින් පැන නැග අද මහා රුක්ෂයක් බවට පත්ව ඇති ඒ අතුල රන්සිරිලාල් මහතාණන්ගේ සංස්කරණයෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් ලිවීමෙන් ඔප් නැංවූ "සුජාත දියණී" වර්තමන් ජන සමාජයට තවත් එක් "රොබින් හූඩ්" කථා මාලාවක් වුවාට සැක නැත. මා එසේ කියන්නේ එදා අපි නරබූ
    "රොබින් හූඩ්" වීරයාත් "සුජාත දියණී" ත් එකම මවකට දාව පියවරු දෙදෙනෙකුගේන් උපන් දරු දෙදෙනෙකු නිසාය. රොබින් හුඩ් ගේ පියා ටයි මාමා නම්, සුජාත දියණීගේ පියා අතුල රන්සිරිලාල් මහතාය. දරු දෙදෙනාගේ මව ජාතික රූපවාහිනියයි.

    මාගේ ඉහත ප්‍රකාශය මෙන්ම ඒ උපුටා ගනු ලබූ දැන්වීම හේතුවෙන් එය ජාතික රූපවාහිනියට කඩේ යාමක් ලෙස දකින සොයුරු සොයුරියන් මෙහි නොමැති බව මගේ හැගීමයි. එසේම පෞද්ගලිකව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තී, දේශපාලන හා කාලීන සිදුවීම් යන වැඩසටහන් කෙරේ මා තුල නම් ඇත්තේ අතිශයින් පිළිකුලකි. නමුත් අගය කල යුත්ත කට කෑවත් අගය කල යුතුමය. (ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන්ද එය වලංගු වේ)

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Paper%20Artical%20copy%281%29.jpg

    Elakiri සමාජය තුල "සුජාත දියණී" සම්බන්දයෙන් මා දුටු ප්‍රථම ධනාත්මක ඇගයීම ඔබ විසින් සිදුකර ඇත. එයට බොහොම ස්තුතියි. (මීට පෙර පළවූ ලිපි තිබීමට පුළුවන. ඔවුන් සමාවනු මැන...)

    "සුජාත දියණී" හඩ කැවූ නාට්‍ය මාලාව මා එක දිගට නරබා නැත. අඩුම තරමේ එක් කොටසක් එක දිගට රස විද නැත. නමුත් රස නොවිදද නැත. මා විසින් නරබා ඇති සුළු ප්‍රමාණයෙන් මෙන්ම, අන් අයගේ අගය කිරීම් තුලින් මෙහි යම් හරයක් ඇතිබව මගේ විශ්වාසයයි.

    ප්‍රථමයෙන් මා ජාතික රූපවාහිනියට ස්තුතිය පුද කරන්නෙමි. මෙතෙක් මා ලබා ඇති අත්දැකීම් අනුව උපන්දා පටන් අද දක්වා නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් යමක් ජනතාවට ලබාදී ඇත්නම් එය හරවත් දෙයකි. එය අවිවාදයෙන් පිළිගත යුතුමය. ඊට උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන බව මගේ හැගීමයි.

    එදා ටයි මාමා නොහොත් ටයිටස් තොටවත්තයන්ගෙන් නම් වූ ඒ මහා රූක්ෂයේ අංකුරයකින් පැන නැග අද මහා රුක්ෂයක් බවට පත්ව ඇති ඒ අතුල රන්සිරිලාල් මහතාණන්ගේ සංස්කරණයෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් ලිවීමෙන් ඔප් නැංවූ "සුජාත දියණී" වර්තමන් ජන සමාජයට තවත් එක් "රොබින් හූඩ්" කථා මාලාවක් වුවාට සැක නැත. මා එසේ කියන්නේ එදා අපි නරබූ
    "රොබින් හූඩ්" වීරයාත්"සුජාත දියණී" ත් එකම මවකට දාව පියවරු දෙදෙනෙකුගේන් උපන් දරු දෙදෙනෙකු නිසාය. රොබින් හුඩ් ගේ පියා ටයි මාමා නම්, සුජාත දියණීගේ පියා අතුල රන්සිරිලාල් මහතාය. දරු දෙදෙනාගේ මව ජාතිකරූපවාහිනියයි.

    මාගේ ඉහත ප්‍රකාශය මෙන්ම ඒ උපුටා ගනු ලබූ දැන්වීම හේතුවෙන් එය ජාතික රූපවාහිනියට කඩේ යාමක් ලෙස දකින සොයුරු සොයුරියන් මෙහි නොමැති බව මගේ හැගීමයි. එසේම පෞද්ගලිකව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තී, දේශපාලන හා කාලීන සිදුවීම් යන වැඩසටහන් කෙරේ මා තුල නම් ඇත්තේ අතිශයින් පිළිකුලකි. නමුත් අගය කල යුත්ත කට කෑවත් අගය කල යුතුමය. (ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන්ද එය වලංගු වේ)

    "පෞද්ගලිකව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තී, දේශපාලන හා කාලීන සිදුවීම් යන වැඩසටහන් කෙරේ මා තුල නම් ඇත්තේ අතිශයින් පිළිකුලකි"
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    :lol:
    dear gay retards...
    screw sujaatha diyani
    screw mega teledramas
    get a life...

    You are the retarded one because you need everything in report form as shown in mega dramas.You don`t have power to draw the emotional map in you r mind because you are feeling-less.You have gone feeling-less because of over extreme enjoyment at your first years.Now you need everything live ,not the artistic hint as you are poor in imagination.You will never enjoy good smell of a flower along with its beauty ,instead you go search for artificial perfume can. We all are
    real gentlemen guys who can give pleasure to opposite sex within the civilized cultural bounds.What about poor you..you will certainly find a gay bastard in you as a result of wading too much throughout your endless desires.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ සුපිරි කතා මාළාවක් කරන්න තරම් අපේ රටේ නිෂ්පාදක වරුන්ට සල්ලියක් නැහැ මචෝ.. උඹ හිතන්නෙ මොන තරම් වියදමක් දරන්න වේවිද ඔය තරම් සුපිරියට නිර්මාණයක් කරන්න.. අනික ඔය සංස්කෘතියට යන විදියෙ කතාවක් අපේ සිංහල අය කෙරුවොත් බල්ලෙක්වත් බලන්නෑ..

    මං කැමති නෑ ලංකාවෙ හොඳ ටෙලි නාට්‍ය බිහි වුනේ නැහැ කියනවට..
    මොකද මං උදාහරණ කියන්නම්..
    ගල් පිලිමය සහ බොල් පිලිමය
    උතුවන්කන්දේ සරඳියෙල්
    බෝඩිම, සෙනුරි, බැද්දෙ ගෙදර, ඉසුරුයෝගය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, සූරිය දරුවො, සුදු පරවියෝ, කුමාරයාණෙනි, දු දරුවෝ, වෙද හාමිනේ, රතු රෝස, ගමන, ඇල්ල ළඟ වලව්ව, නිසල දිය සසල විය, ලා හිරු දහසක්, පහන් කනුව, ගංගා සහ නිස්සංක, ගං දෑල නිසලයි, තොන්ඩුව, එතුමා, යශෝරාවය, අඹ යාළුවො, කඩුල්ල, දඬුබස්නාමානය, ගිරය, හිරුට මුවාවෙන්, කැලෑ සන්නිය, දෙකොණ ගිණි, පලිගු මැණිකේ (ජැක්සන් ඇන්තනී කරලියට ආවෙ මේ ටෙලි නාට්‍යයෙන් තමා..) ඒ වගේම ලංකාවෙ මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු ඔය කතා එකක් හරි බලලා තියෙනවා නම් සුජාත දියණි මොකක්ද කියලා හිතෙයි.. :)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ ?

    1)ජනප්‍රිය නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
    2)ලිඛිත බාශාව තවමත් නාට්‍යවලට
    3)ජනප්‍රිය නාට්‍යක් වීමට එයතුල ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම .
    4)ප්‍රිය වචන ඇතුලත් දෙබස් කන්ඩ තුලින් බාල මහලු ජනතාව අතරට යෑමට ඇති විශ්මිත හැකියාව .
    5)ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව .
    6)තවමත් උසස් කලානිර්මාණ තුලින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව .
    7)කායික සම්බන්ද තා පෙන්වීමකින් තෝරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න .
    8)කලානිර්මාන සිදුකිරීමේදී ස්ත්‍රීත්වයට ගරුකිරීම.

    උඹ කියපු දේවල් හරි වගේම සමහර දේවල් වැදියි..

    01. අඬනිරුවතින් කෙල්ලො ඉන්න එක මෙගා ටෙලි නාට්‍යයක් කියපං මචෝ.. ඒ වගේම සුජාත දියණි කියන්නෙ වර්ථමානයට අනුව යන කතාවක් නෙමෙයි.. අවුරුදු ගාණකට එහා ගියපු සිද්ධි සමුදායක් ඇසුරෙන් කරපු නිර්මාණයක්.

    02ලිඛිත භාෂාව සිංහල නාට්‍ය කරනයට ගන්න හැබැ.. ලිඛිත භාෂාව, කථන භාෂාව කියන්නෙ දෙකක්.. හඬකවන ටෙලි නාඨ්‍ය වල තොල් සෙලවෙන වෙලාව අනුව දෙබස වෙනස් කරනවා..

    03. සුජාත දියනී හදලා තියෙන්නෙ අතීතයේ කතාවක් හැටියට.. වර්ථමානයේ කතාමාලාවක් හැටියට නෙමෙයි.

    08. කතාවෙන් කතාවට ඒක වෙනස් වෙනවා..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    You are the retarded one because you need everything in report form as shown in mega dramas.You don`t have power to draw the emotional map in you r mind because you are feeling-less.You have gone feeling-less because of over extreme enjoyment at your first years.Now you need everything live ,not the artistic hint as you are poor in imagination.You will never enjoy good smell of a flower along with its beauty ,instead you go search for artificial perfume can. We all are
    real gentlemen guys who can give pleasure to opposite sex within the civilized cultural bounds.What about poor you..you will certainly find a gay bastard in you as a result of wading too much throughout your endless desires.
    i dont mind other shit...:P
    but i seriously doubt this..."You will never enjoy good smell of a flower along with its beauty ,instead you go search for artificial perfume can"
    wise words from a "man" who "ENJOYS" sujaatha diyani...:rofl::rofl:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක් s-fun ගන්නත් s-fun දෙන්නත් සත පහක බයක් නැත්තේ ඇයි ?
    අද්යාපන සුදුසුකම් නිසා මොන වල්කම කරත් ලොකු සල්ලිකාරයෙක් ගේ /ඒවගේම උගතෙකුගේ /දෙහ්ස පාලකයෙකුගේ .... ගේ බිරිඳ
    වෙන්න ලැබෙන නිසාද ? මේ සමාජය අද්යාපන සුදුසුකම් වලට වැඩියෙන් සලකන්න යාමෙන් මේ පිරිස Aයුතු ප්‍රයෝජන ගන්නවාද ?
    මිෂනාරි අද්යාපන රටාවේ අසහන කාරී ස්වබාවය මීට බලපෑ තිබෙනවාද ?

    oh this looser again! :lol::lol::lol::lol:
     
    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    ලංකාවේ ඉන්න මානසික රෝගීන් ගණන පේනව
    සුජාත දියණිය දකින හැම වාරයක්ම පාස ඔවුන් fantasizing කරන්නෙ මමත් සුදුම සුදු නිවැරදි උතුම් ගෑනියෙක් කියල.
    එයා හොදටම දන්නව ඇත්තට එහෙම නෙවෙයි කියල එත් ගැලවෙන්න බැහැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේ සුපිරි කතා මාළාවක් කරන්න තරම් අපේ රටේ නිෂ්පාදක වරුන්ට සල්ලියක් නැහැ මචෝ.. උඹ හිතන්නෙ මොන තරම් වියදමක් දරන්න වේවිද ඔය තරම් සුපිරියට නිර්මාණයක් කරන්න.. අනික ඔය සංස්කෘතියට යන විදියෙ කතාවක් අපේ සිංහල අය කෙරුවොත් බල්ලෙක්වත් බලන්නෑ..

    මං කැමති නෑ ලංකාවෙ හොඳ ටෙලි නාට්‍ය බිහි වුනේ නැහැ කියනවට..
    මොකද මං උදාහරණ කියන්නම්..
    ගල් පිලිමය සහ බොල් පිලිමය
    උතුවන්කන්දේ සරඳියෙල්
    බෝඩිම, සෙනුරි, බැද්දෙ ගෙදර, ඉසුරුයෝගය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, සූරිය දරුවො, සුදු පරවියෝ, කුමාරයාණෙනි, දු දරුවෝ, වෙද හාමිනේ, රතු රෝස, ගමන, ඇල්ල ළඟ වලව්ව, නිසල දිය සසල විය, ලා හිරු දහසක්, පහන් කනුව, ගංගා සහ නිස්සංක, ගං දෑල නිසලයි, තොන්ඩුව, එතුමා, යශෝරාවය, අඹ යාළුවො, කඩුල්ල, දඬුබස්නාමානය, ගිරය, හිරුට මුවාවෙන්, කැලෑ සන්නිය, දෙකොණ ගිණි, පලිගු මැණිකේ (ජැක්සන් ඇන්තනී කරලියට ආවෙ මේ ටෙලි නාට්‍යයෙන් තමා..) ඒ වගේම ලංකාවෙ මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු ඔය කතා එකක් හරි බලලා තියෙනවා නම් සුජාත දියණි මොකක්ද කියලා හිතෙයි.. :)

    agree :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උසස් කලා නිර්මාණ
    පජාත දියනි. ගූ 70 නෙ බන් මොන උසස් ද?

    :lol:
    dear gay retards...
    screw sujaatha diyani
    screw mega teledramas
    get a life...

    ලංකාවේ ඉන්න මානසික රෝගීන් ගණන පේනව
    සුජාත දියණිය දකින හැම වාරයක්ම පාස ඔවුන් fantasizing කරන්නෙ මමත් සුදුම සුදු නිවැරදි උතුම් ගෑනියෙක් කියල.
    එයා හොදටම දන්නව ඇත්තට එහෙම නෙවෙයි කියල එත් ගැලවෙන්න බැහැ

    :lol::lol:

    කළාව වනාහි සංස්කෘතිය නොවන්නේය ... සංස්කෘතිය ඉක්මවා යන තැන කළාව බිහිවේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය වගේ සුපිරි කතා මාළාවක් කරන්න තරම් අපේ රටේ නිෂ්පාදක වරුන්ට සල්ලියක් නැහැ මචෝ.. උඹ හිතන්නෙ මොන තරම් වියදමක් දරන්න වේවිද ඔය තරම් සුපිරියට නිර්මාණයක් කරන්න.. අනික ඔය සංස්කෘතියට යන විදියෙ කතාවක් අපේ සිංහල අය කෙරුවොත් බල්ලෙක්වත් බලන්නෑ..

    මං කැමති නෑ ලංකාවෙ හොඳ ටෙලි නාට්‍ය බිහි වුනේ නැහැ කියනවට..
    මොකද මං උදාහරණ කියන්නම්..
    ගල් පිලිමය සහ බොල් පිලිමය
    උතුවන්කන්දේ සරඳියෙල්
    බෝඩිම, සෙනුරි, බැද්දෙ ගෙදර, ඉසුරුයෝගය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, සූරිය දරුවො, සුදු පරවියෝ, කුමාරයාණෙනි, දු දරුවෝ, වෙද හාමිනේ, රතු රෝස, ගමන, ඇල්ල ළඟ වලව්ව, නිසල දිය සසල විය, ලා හිරු දහසක්, පහන් කනුව, ගංගා සහ නිස්සංක, ගං දෑල නිසලයි, තොන්ඩුව, එතුමා, යශෝරාවය, අඹ යාළුවො, කඩුල්ල, දඬුබස්නාමානය, ගිරය, හිරුට මුවාවෙන්, කැලෑ සන්නිය, දෙකොණ ගිණි, පලිගු මැණිකේ (ජැක්සන් ඇන්තනී කරලියට ආවෙ මේ ටෙලි නාට්‍යයෙන් තමා..) ඒ වගේම ලංකාවෙ මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු ඔය කතා එකක් හරි බලලා තියෙනවා නම් සුජාත දියණි මොකක්ද කියලා හිතෙයි.. :)

    මෙහෙමයි මචෝ සල්ලි වියදම් කිරීමම නෙමෙයි වැඩේ..නිර්මාණය හොඳ නම් මිනිස්සු ඉඳී වියදම් කරන්න..සුජාතා දියණි එකටත් සල්ලි වියදම් කලේ ටී.වී චැනල් එකක්...මේ වෙනුවෙන් නලු නිලියෝ කරපු කැප වීම අපේ අයගෙන් වෙන්නේ නෑ..පුලුවන් නම් බලන්නේ ඔක්කොම ඇතුලේ ඉන්න උන් ඇතුලේ ඉන්න උන්ටම ඇනලා පනින්න...ඒකනේ අද අපේ රටේ ඇත්ත කතාව..කෙල්ලෙක්ව රඟපෑමට යවන්නත් බෑ..අනික කෙල්ලන්ව සෙක්සි විදියට විකුණගෙන කන්නම තමා බලන්නේ..පුලුවන් නම් රේප් සීන් එකක් වගේ එකක් හරි දාගන්න තමා අපේ අය උත්සාහ කරන්නේ ලංකාවේ ලස්සනයි කියන්න පුලුවන් නිර්මාණ සෑහෙන්න තිබුනා..ඒත් දැන් නෑ..ඒ ආපු ගමන එක පාර වෙනස් උනේ කොතනින්ද..විවාදයකින් තොරවම පිලිගන්න දෙයක් තමයි.මෙගා කෙරුවාව පාඩුයි..පාඩු පිට ඇයි තව තව ගහන්නේ..වෙන දෙයක් ස්ක්‍රිප්ට් කර ගැනීමේ කුසලතාව නැති වෙලාද..ඉස්සර මතකද එක දවසෙන් යන කතා තිබුනා..මාරම තේරුමක් එක්ක..මම පෝයට,නත්තලට දවසට යන ඒවා නෙමෙයි කියන්නේ..කෝ ඒවා.දැන්..ඒ නිර්මාණ හැදුවේ.බෙස්ට් ඔෆ් බෙස්ට් කරන්නවත් සල්ලි කොටා ගැනීමටවත් නෙමෙයි..
    සුජාතා දියණිය නාට්‍යය හැදෙනකොට කොරියාවෙන්ම බලවත් විරෝධයක් ආවා..මොකද චංගුමී කියන චරිතය කොරියාවේ බොහොම උසස් විදියට සලකන චරිතයක්..(පලවෙනියටම සිසේරියන් සැත්කම ඇතුලු වෛද්‍ය විද්‍යාත්මක බොහෝ දේ ඇය හරහායි කොරියාවට ලැබෙන්නේ..) ඒ නිසා නිකන්ම නිකන් නිළියක් ඒ චරිතයට පණ පොවන එකට විශාල විරෝධයක් තිබුනා.ඒත් නිර්මාණය ඉවර වෙනකොට ඒ නිළියට ලැබෙන්න තියෙන ඉහලම උපහාරයත් කොරියානු රජයෙන් ඇයට ලබා දී අවසානයි.ඔෂීන් උනත් එහෙමයි ඔෂින් ටෙලිකාස්ට් කරන කොට ජපන් රජයෙන් හෙන ගේමක් ඇදලා තිබුනා..ඒ වගේම මේ වෙද්දි ඩොලර් කෝටි 400ක ආදායමත් පැනලා...එයාලට වියදම් වෙලා තිබුනේ ඩොලර් මිලියන 4ක මුදලක් විතරයි..
    අපේ මිනිස්සුන්ට බැරි නෑ..ඒත් වෙනස් විය යුතුයි..කොපි නොකල යුතුයි..

    සිද්ධාර්ථ ‍ෆිල්ම් එක බලපු කෙනෙක් අදහස් කියන්න මම හිතනවා ඒ නිර්මාණය යම් විදියකට හොඳ ඇති අපේ උන් ප්‍රධාන චරිත නොකර නිසා...
     
    • Like
    Reactions: sachith19920726

    අනිවා මචෝ.. උඹ කියන කතාවත් ඇත්ත.. ඒත් මචං අපේ එවුන් ලියන ස්ක්‍රිප්ට් එක බල්ලො බත් කන්නෑ,. දැන් ඔන්න නවකතා ඔක්කොම ටෙලි නාට්‍ය වලට හරවනවා.. මුන්ට ලියාගන්න ස්ක්‍රිප්ට් එකක් නැතුව.. විශේෂයෙන් සුජීව ප්‍රසන්න ආරච්චිගේ.. ඌ කලේ අපේ කොල්ලො කෙල්ලොන්ගෙ අතේ තිබිච්ච පිච්චිය හූරගෙන කාපු එක විතරයි.. ඌත් කලේ එක පොතකට ගහන්න තිබිච්ච කතාව පොත් අට නවයකට ගැහුවා.. උගේ මඩිය තර කරගන්න..

    අනිත් එක රන්දිකයො මෙහෙම දෙයකුත් තියෙනවා.. උතුවන්කන්දේ සරඳියෙල් ටෙලිනාට්‍ය කලාට, ගල් පිලිමය සහ බොල් පිලිමය ටෙලි නාට්‍ය කලාට ඒක ප්‍රසිද්ධ වුණේ නෑ.. නමුත් ඒක නුවනැත්තො අතරෙ ජනප්‍රිය වුණා.. සම්මාන බර ගාණක් හිමිකරගත්තා.. හැබැයි ඔය බොළඳ ආදර කතා වලටම ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට ඒකෙන් ගොඩ එන්න බෑ.. උන් ඔය වගේ කතාවක් දැක්කොත් වෙන චැනල් එකකකට මාරු කරනවා.. ඔන්න ඕකයි අද රටේ තත්වය.. උන්ට ඕන බොළඳ ආදර කතා.. එතනින් එහාට යන්න බෑ..

    උඹ කියන්නෙ රන්දිකයො ඔය සුජාත දියණි කතාව අපේ රටේ එකක් වුණා නම් ඔය තරම් ප්‍රසිද්ධ වෙයිච..?