සහතික ඇත්ත කතාව මචන්, ඔන්න බලපන්කො අපේ පොරවල් හෙට අනිද්දට සුජාත දියණිය කොපි කරලා ටෙලියක් හරි පිචෑර් එකක් හරි ගහන්නේ නැද්ද කියලා, අපේ රටේ හදන බොලඳ මේගා ටෙලි වගේද බලපන් මේ කතාව. හැම දේම ගානට තියෙනවා, අපේ ටෙලි වල තියෙන්නේ තනිකර බොරු, දැන් බලපන් සතියේ දවස් පහේම යන අර එක වගේ පෙනුම තියෙන පොකට් ගහන් කෙල්ලෙකුයි, සල්ලි කාර පවුලක කෙල්ලෙකුයි ඉන්න කතාව, ඒ ටෙලියේ තියෙන්නේම බොරුනේ බන්, පොකට් ගහන කෙල්ලත් එක්ක යාළුවෙලා ඉන්න එකා තමන්ගේ බොසාගේ දුව වෙන පත්තර කන්තෝරුවේ එකවුන්ටන්ව කවදාවත් හම්බ වෙලා නැහැ. බලපන් මේවා වෙන්න පුළුවන් දේවල්ද කියලා . . .
