සුජාත දියණිය කතාව හොන්දයි බන්. මාත් ඔය හැම ජාතියේම TV series බලන එකෙක්. ඒවා එක්ක බලද්දී ඔය කතාව සැහෙන හොන්දයි. ඇත්තම කතාව ඕක කොල්ලෝ බලන්නේ නැත්තේ මේ කතාව කෙල්ලෝ ගොඩක් බලන නිසාත් ප්‍රධාන චරිතය කෙල්ලෙක් නිසා. ඒ නිසා ගොඩක් එවුන් හිතන් ඉන්නේ සුජාතා දියණිය බැලීම තමන්ගේ පිරිමිකමට නින්දාවක් කියලා. මන් නම් මචන් කියන්නේ රසවිඳින්න පුළුවන් දෙයක් තියනවනම් එකට ගැනු පිරිමි බේද බලන එක තේරුමක් නැති දෙයක් කියලා.![]()
෴සමනලී෴;14202060 said:ටයි මාමා ඉඳපු කාලෙ කරපු හඬකැවීම් කොච්චර ෂොයිද.....
සුජාත දියණි කතාව නම් හඬකැවීම් කරල තියෙනව හොඳ නෑ.....
මේකෙ උන් ඇත්තටම මේ කතාවට කැමති නැත්තෙ ප්‍රධාන චරිතෙ කෙල්ලෙක් කරන නිසා,,
if u know what i mean![]()
නෑ,, ලන්කාවෙ කොල්ලො එඩිතර හිත හයිය කෙල්ලොන්ට කැමති නෑ, කොටින්ම බයයි.. උන් හිතාගෙන ඉන්නෙ කෙල්ලො කියන්නෙ වැඩකාරකමට ගන්න තියෙන ජාතියක් කියලා.කතාව බලන්නෙ නැතුව අනාවැකි කියන්න ගිහින් පස්ස බිම ඇනගන්නෙ, ඉරිසියාව නිසා.. ලිoගික ඉරිසියාවඑහෙම උන් ඉන්නවා නම් උන් මානසික ලෙඩ්ඩු. මම දන්න කොල්ලෝ හැම එකාම Resident Evil Series එකට කැමතියි අනෙක ඒකේ ප්‍රධාන චරිතයම ගෑණියෙක් Alice කියලා.
අපි මේ කථාව බලන්න ඕන නැත්තේ හේතු 3 ක් නිසා
1. වේගවත් ලෙස කුරුස කරනයට පත් වෙන කොරියානු සමාජයේ නාට්‍යය වර්ජනය කරන්න ඕනේ නිසා
(දැන් සමහර එවුන් කියන්න පුලුවන් එතකොට කුරුසයන්ගේ බඩු පරිහරණය කරන එකත් හොද නෑ නේ කියලා. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. උබලට තේරෙන්නෑ මේක. කොරියාව කියන්නේ ඒකාලේ ඉදලම කුරුස රටක් නෙවෙයි ඒක බෞද්ධ රටක්. නමුත් දැන් ඒහේ ඉන්න මිශනාරි කාරයෝ වැඩියි ,මිශනාරි වරුන්ගේ කුමන්ත්ර වැඩියි, මිශනාරි වරුන්ගේ ජිල්මාට් වැඩියි, මිශ්රනාරි වරුන්ගේ යටි කූට්ටු වැඩ ,පාදඩ, තුප්පැහි ,කුන්නැහි වැඩ වැඩියි ඉතින් උන් හදන්නේ මොනම ක්‍රමයකින් හරි අනෙක් එකාගේ ඇගේ කුරුස දහම ගහන්නයි දැන්. මේක ගොඩක් වෙලාවට පැතිරෙන්නේ Popular Culture (ඒ කියන්නේ නාට්‍යය, Movies,Meme) හරහායි භාණ්ඩ හරහා නෙවෙයි. ඉතින් භාන්ඩ ගත්තට ප්‍රශ්ණයක් නෑ නමුත් Popular Cultures වර්ජනය කරනන් ඕනේ. මේ නාට්‍යයයේ කුරුස වැඩියි නැති වෙන්න පුලුවන් නමුත් එක කොරියානු නාට්‍යයකට අපේ ජනයාගේ හිත ඇදිලා ගියොත් උන් තව කොරියානු නාට්‍යය බලන්න පෙළබෙන්න පුලුවන් එතකොට උන් Brainwash වෙනවා කුරුසයන්ගේ Propaganda මගින්. එතකොට ලංකාවේ එවුන් බෞද්ධ දහම අතහැරලා කුරුසයන් වෙන්න ගනියි කොරියානුවන් වගේ. කොරියානුවන් කුරුස වුනේ බුද්ධිමත් ලෙස හිතලා නෙවෙයි උන්ව ඇමරිකානු මිශනාරින් කොරියානු යුද්ධය දවස් වල ඉදලා කරපු Brainwash කිරිම නිසයි ඉතින් කොරියාවට වෙච්ච දේ ලංකාවට වෙන්න දෙන්න එපා. ඒක නිසා සෑම කොරියානු Popular Culture එකක්ම වර්ජනය කරන්න ඒ වෙනුවට Japanese , Thailand, වල තියෙන Popular Cultures රට තුළට ගන්න)
2. කථාවේ හරය පදනමක් නැති නිසා
3. නාට්‍යයේ Script එක මෙලෝ රහක් නැති නිසයි.
1.ආගමයි කලාව කියන්නෙ අන්ත දෙකක්, කලාවට ආගම්වලින් ඇති වැඩක් නෑ.
2.උඹේ මතය. සම්පූර්නයෙන්ම බැලුවෙ නැතුව හොඳ නරක කොහොම කියනවද කියලා දෙයියොවත් දන්නෙ නෑ
3.මෙලෝ රහක් නෑ කියන්නෙ ඒකෙ ප්‍රධාන චරිත් කෙල්ලෙක් කරන නිසා, සහ මම කලින් පෝස්ට් එකේ කියපු හේතු.
1. නෑ . මෙතන ආගමක සම්බන්ධයක් නෑ මෙතන තියෙන්නේ Brainwash කිරිල්ලක්.
2. මට කියනන් එපා කොරියන්, ජපන් ,චීන Teledrams, Movies ගැන
3. බෞද්ධ මිනිස්සුන්ට ලිංගයෙන් වැඩක් නෑ. මොකද බෞද්ධ දහමේ සත්වයන්ගේ හිත අලිංගිකයි. උබ ගෑණුන්ට වෛර කරලා මේ භවයේ ලබන භවයේ උබ ගෑණියෙක් වුනොත් මොකද වෙන්නේ? ඉතින් එහෙම හිතපන්.


කුරුස කියන්නේ ආගමක් නෙවෙයි යකෝ ඒක CULT එකක්![]()

1.ආගමික බ්‍රේන්වොශ් කිරිල්ලෙන් කලාවට වැඩක් නොමැත.
2.බලල නැත්නම් මක් කරන්නද? කොරියන් ජපන් චීන කියලා නෑ, කොහෙත් ස්වාධීන චින්තනයක් සහිත නිර්මානකරුවො ඉන්නවා
3.අනික් සියලු ආගම් වගේම බෞද්ධාගමත් පුරුෂාදිපත්‍ය තියෙන ආගමක්,, බුදුහාමුදුරුවන් සතු දෙතිස් මහා පුරුෂ ලක්ෂනවලින් ඒක පේනවා, ඒහින්දා මිනිස්සුන්ගෙ කය අලින්ගික නෑ.මම කෙල්ලොන්ට වෛර කරනවද? තොට මොන්ගල්ද ?? මේකෙ ඕන කෙල්ලෙක්ගෙන් අහලා බලපන් මම වචනෙකින්වත් බැනලා තියෙනවද කියලා.. තෝ නම් දකින දකින කෙල්ලට බනින්නෙ තෝ මොනවගේ එකෙක් නිසාද කියලා තේරෙනවා
ආගමක් නැත්නම් කල්ට් එකකුත් නෑ![]()
අනේ තෝ වගේ එකෙක් උබ බස් වල යන කෙල්ලොන්ව රේප් කරන්න කියලා බණ කියපු එකානේ. කෙල්ලොන්ගේ යෝනිය කුණු මාළු වගේ කියපු එකානේ1. එකපාරකුත් උබට කිව්වනේ කුරුස කියන්නේ CULT එකක් .CULT ප්‍රචාරණය කරන්නේ මිනිස්සුන්ගේ ඔළු Brainwash කිරිම මගිනුයි. මේ Brainwash කිරිම කරන්නේ මාධ්‍යය සහා Popular culture එක.
2. මම මේක බලලා තියෙනවා .මේක ලංකාවේ උබලා දකින්නත් කලින් මම මේක බැලුවා
මම හැම එකක්ම බලලා තියෙන නිසයි දන්නේ Brainwash කිරිම ගැනයි, මම දැන් කිව්ව හැම දෙයක් ගැනයි උබට ඕනේ නම් Piratebay එකේ ගිහින් download කරගනින්
Dae Jang Geum ඒ කියන්නේ Jewel In The Palace
http://thepiratebay.se/torrent/3623763
3. මම දකින් දකින හැම එකාටම බනිනවා ඌ පාහරයෙක් නම්. මට ලිංග භේද නෑ.
උබ වගේ කුඩුකාරයන්ට මම බැනල ඇති නේ ඕන තරම්. උබ දැන් ශේප් එකේ බෞද්ධ දහමටත් පහර ගහනවා වගේ. බෞද්ධ දහමෙන් ගෑනුන්ට වෛර කරන්න උගන්වනවා කියලා.
උබ බැනලා නැතුව ඇති නමුත් රේප් කෙරුවට කමක් නෑ කියලා තියෙනවා නේ. .. නෑ?
එහෙනම් මෙතන බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1513389
http://www.elakiri.com/forum/showthread.php?t=1513587&page=1
අනේ තෝ වගේ එකෙක් උබ බස් වල යන කෙල්ලොන්ව රේප් කරන්න කියලා බණ කියපු එකානේ. කෙල්ලොන්ගේ යෝනිය කුණු මාළු වගේ කියපු එකානේ
කිසිම ආගමක් ලොකු නෑ
1.ලොල්,, ආගම් තියාගනින් බන්,, බෞද්ධාගමට පහරගහන්න උවමනාවක් නෑ, සියලු දේ අනිත්‍යයිනම් බෞද්ධාගමට ඒකෙ වෙනසක් නෑ.කිසිම ආගමක් ලොකු නෑ
2.මමත් ඕක කලින් බලල තියෙනව, මේ බලන්නෙ දෙවැනි පාර. අනික ඉන්ගීසි ෆිල්ම් බැලුවට කමක් නෑ එතකොට. යකෝ මිනිස්සු වයලන්ස් ෆිල්ම් බැලුවට ඒ දේවල් කරන්න යන්නෙ නෑ,, ඒකට කියන්නෙ බුද්ධිමත්කම කියලා,මිනිස්සු ෆිල්ම් වල යන සේරම දේවල් කරනවනම්, ඔය උඹ කියන බුද්ධාගමෙන් ඇති වැඩේ මොකක්ද. අනිත් ආගම් වලටත් පොදුයි,,
3.හයියෝ බන්,, උඹ මේ ත්‍රෙඩ් මට පෙන්නුවට රිදෙන්නෙ නෑ කියලා තාම තේරුනෙ නැද්ද බන්,, get a life noob![]()
කාලකණ්නියා
1.එහෙනම් නීතියෙන් ඔප්පු කරලා දඬුවම් දීපන්, ඔන්ලයින් ෆෝරම් වල රඟන්නෙ නැතුව වැරැද්දක් කලානම් එහෙම කියන්නෙ නෑ කියලා උඹට ඌරෙකුට තරම්වත් මොලයක් තියේනම් තේරෙවි1. උබ වගේ කුඩුකාරයෙක්ට මොන ආගම්ද බන්. තෝ මේ පන්සල් වල හාමුදුරුලා පවා නොමග යවපු එකෙක් නේකාලකණ්නියා
2. මම බැලුවට කමක් නෑ මොකද මාව තම්බන්න ,Brainwash කරන්න බැරි නිසා. මම
Social Science ඒ තරම් ගැඹුරටම නැති වුනත් සාමාන්‍යයෙන් කරලා තියෙන,එතකොට එහෙම Brainwash සංකල්පයක් තිබ්බ ගමන් හදුනා ගැනිමේ හැකියාව මගේ තුළ තියෙනවා (ඒක හරියටම Programming Code එකක Compilation Error එක අනුව Error එක කොතනින්ද එන්නේ කියලා හදුනා ගැනීම වගේ)
නමුත් හැම එකාම මේ වගේ නෑ. මම ලෝකයේ බලන්න තියෙන හැම කුණුගොඩම බලන එකෙක්, මම අදහස් කරේ මට ඉගෙන ගන්නට තිබෙන විෂය සම්බන්ධ Popular Culture ගැන. අනික එහෙම මම බැලුවේ නැත්නම් මේවා ගැන දන්නේ නැති එවුන් ලෝකයේ පවතින විවිධ මිත්‍යා මතවල අනුගාමිකයන් වෙනවා. මම කරන්නේ අධ්‍යනය නමුත් බහුතරය කරන්නේ වින්දය පිණිස හෝ ආදර්ශය පිණිස Popular Culture හා පසුපස යෑමයි. මම මේකේ හරියටම කුරුසයන්ගේ ජිල්මාට් ගැන කියන්නේ මෙහෙම අධ්‍යනය කරන නිසයි.
3. උබට රිදවන්නේ නෑ. උබේ තියෙන පාහර කමයි මම අනෙක් එවුන්ට දැනගන්නයි දාන්නේ මෙතනින්![]()


