අපි මේ කථාව බලන්න ඕන නැත්තේ හේතු 3 ක් නිසා
1. වේගවත් ලෙස කුරුස කරනයට පත් වෙන කොරියානු සමාජයේ නාට්‍යය වර්ජනය කරන්න ඕනේ නිසා
(දැන් සමහර එවුන් කියන්න පුලුවන් එතකොට කුරුසයන්ගේ බඩු පරිහරණය කරන එකත් හොද නෑ නේ කියලා. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. උබලට තේරෙන්නෑ මේක. කොරියාව කියන්නේ ඒකාලේ ඉදලම කුරුස රටක් නෙවෙයි ඒක බෞද්ධ රටක්. නමුත් දැන් ඒහේ ඉන්න මිශනාරි කාරයෝ වැඩියි ,මිශනාරි වරුන්ගේ කුමන්ත්‍ර වැඩියි, මිශනාරි වරුන්ගේ ජිල්මාට් වැඩියි, මිශ්‍රනාරි වරුන්ගේ යටි කූට්ටු වැඩ ,පාදඩ, තුප්පැහි ,කුන්නැහි වැඩ වැඩියි ඉතින් උන් හදන්නේ මොනම ක්‍රමයකින් හරි අනෙක් එකාගේ ඇගේ කුරුස දහම ගහන්නයි දැන්. මේක ගොඩක් වෙලාවට පැතිරෙන්නේ Popular Culture (ඒ කියන්නේ නාට්‍යය, Movies,Meme) හරහායි භාණ්ඩ හරහා නෙවෙයි. ඉතින් භාන්ඩ ගත්තට ප්‍රශ්ණයක් නෑ නමුත් Popular Cultures වර්ජනය කරනන් ඕනේ. මේ නාට්‍යයයේ කුරුස වැඩියි නැති වෙන්න පුලුවන් නමුත් එක කොරියානු නාට්‍යයකට අපේ ජනයාගේ හිත ඇදිලා ගියොත් උන් තව කොරියානු නාට්‍යය බලන්න පෙළබෙන්න පුලුවන් එතකොට උන් Brainwash වෙනවා කුරුසයන්ගේ Propaganda මගින්. එතකොට ලංකාවේ එවුන් බෞද්ධ දහම අතහැරලා කුරුසයන් වෙන්න ගනියි කොරියානුවන් වගේ. කොරියානුවන් කුරුස වුනේ බුද්ධිමත් ලෙස හිතලා නෙවෙයි උන්ව ඇමරිකානු මිශනාරින් කොරියානු යුද්ධය දවස් වල ඉදලා කරපු Brainwash කිරිම නිසයි ඉතින් කොරියාවට වෙච්ච දේ ලංකාවට වෙන්න දෙන්න එපා. ඒක නිසා සෑම කොරියානු Popular Culture එකක්ම වර්ජනය කරන්න ඒ වෙනුවට Japanese , Thailand, වල තියෙන Popular Cultures රට තුළට ගන්න)
2. කථාවේ හරය පදනමක් නැති නිසා
3. නාට්‍යයේ Script එක මෙලෝ රහක් නැති නිසයි.