සුජිත් නිශාන්ත යෝගියා පච වෙයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    සුජිත් නිශාන්ත යෝගියා පච වෙයි!

    පළාත් පාලන මැතිවරණයෙන් ජය ගන්නේ හූ ඇන්පී කියලා අනාවැකි කියපු "අනාචාර්‍ය" සුජිත් නිශාන්ත යෝගී තුමාණෝ පච වෙයි!

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඕකුන්ට ලැජ්ජවක් තියෙන එවුන්ද බන්. හෙට අනිද්දා video එකක් දායි මම එහෙම කිව්වේ මහින්දව බය කරන්න කියලා නැත්නම් කියයි බුධ වක්‍ර වුන හින්දා ඒක ඊලඟ අවුරුද්දට කල් ගියා කියලා
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    Koalabanti:22848696 said:
    ඕකුන්ට ලැජ්ජවක් තියෙන එවුන්ද බන්. හෙට අනිද්දා video එකක් දායි මම එහෙම කිව්වේ මහින්දව බය කරන කියලා නැත්නම් කියයි බුධ වක්‍ර වුන හින්දා ඒක අවුරුද්දට කල් ගිය කියලා

    හුකෑස්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මුන් වගේ උන් තමයි ජොතිශය කන්නේ. එක්කෝ හරියට ජෝතිෂ්‍ය කරන්න ඕනේ එහෙම නැත්නම් හරියට දේශපාලන විචාරයක් කරන්න ඕනේ. මු දෙකෙන් එකක්වත් හරියට කරන්නේ නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළාත් පාලන මැතිවරණයෙන් ජය ගන්නේ හූ ඇන්පී කියලා අනාවැකි කියපු "අනාචාර්‍ය" සුජිත් නිශාන්ත යෝගී තුමාණෝ පච වෙයි!
    this is wrong.....
    it should yogi thumano pacha wethi in sinhala
     
    • Like
    Reactions: Garrus

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    dath kimbula:22848723 said:
    පළාත් පාලන මැතිවරණයෙන් ජය ගන්නේ හූ ඇන්පී කියලා අනාවැකි කියපු "අනාචාර්‍ය" සුජිත් නිශාන්ත යෝගී තුමාණෝ පච වෙයි!
    this is wrong.....
    it should yogi thumano pacha wethi in sinhala

    Wtf Dr , I am not good at grammar sorry
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Wtf Dr , I am not good at grammar sorry
    ඔය විදියට quote කරන හැටි කියාපන්කෝ. උඹේ comment එකයි, ඒකට දුන්නු reply එකයි එකට අල්ලලා quote කරන හැටි.
     
    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    ඕකුන්ට ලැජ්ජවක් තියෙන එවුන්ද බන්. හෙට අනිද්දා video එකක් දායි මම එහෙම කිව්වේ මහින්දව බය කරන්න කියලා නැත්නම් කියයි බුධ වක්‍ර වුන හින්දා ඒක ඊලඟ අවුරුද්දට කල් ගියා කියලා

    :lol: :lol: :lol: