සුජියත්_අරන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    300k 3000k nam kamak naa
    30k :P :P

    බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන් සඳහා චෙක්පත් 166කින් මුල් ලබා දී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධනය විසින් පසුගියදා හෙළිදරව් කළ අතර එම හෙළිදරව්වට අදාළ කරුණු මේ වනවිට එකින් එක එළියට එමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳුවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

    ඒ මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස් මහතා විසින් රුපියල් මිලියන 33ක් ලබා දී ඇති බවයි. අද (07) අධිකරණයේදී අනාවරණය වූ මිලියන 03ට අමතරව තවත් මිලියන 30ක් ඔහුට ලැබී ඇති බවත් ඉන් කොටසක් සුජීව සේනසිංහ අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතරේ බෙදා ඇති බවත් වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

    දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේදී අනාවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.

    එමෙන්ම තමන්ට ලැබුනේ රුපියල් ලක්ෂයක් පමණක් යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවද ඔහුට ලක්ෂ 15ක් ලැබී ඇතැයිද වසන්ත සමරසිංහ මහතා අනාවරණය කළේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    23722677_10213271348673269_84890886044137136_n.jpg
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනේ පා...ව්..තොත්ත බබාලා..:lol::lol:



    එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.

    බැලුවම ලක්ෂ 62 ජනතාව මූට අහුවෙලා
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔය ලිස්ට් එකේ

    1. අගමැති රනිලගෙයි
    2. සජිත් ප්‍රේමදාසයගෙයි
    3. කබීර් හශීම්ගෙයි
    4.මලික් සමරවික්‍රමගෙයි
    5.රවී කරුනානායකගෙයි
    6.හරීන් ප්‍රනාන්දුගෙයි
    7.රෝසි සේනානායකගෙයි


    නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

    ආහ් තව

    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා

    නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...:lol::lol::lol::lol:
    විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින්ද කියන්නෙ?
     
    අනේ පා...ව්..තොත්ත බබාලා..:lol::lol:



    එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.

    :yes::yes::yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.








    පවු මූ..!! එතකොට බැදුම්කරේ ඇත්ත නැත්ත පොත ලියද්දි සිහිය නැතිවී නැතිවී හර්දයා බාද කියක් ආවද දන්නේ නෑ :(:(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Paw ane baba... katha karannenm kohomada api Benz car eke school giye ammoo mu tharam politics danna kenek nathi ganata katha karanne anik minissu pahath karala hoda wade hora
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    First what is the fraud that is being investigated and what it the offence committed , the ASG had failed to disclose. This is regarding the suspects who are already arrested.This is what is required to reveal in court not who called whom and who gave money to whom. Giving money is an offence if it is bribery or corruption only. PT was a company that was recognized as a primary dealer by CB long time before this incident .
    So what is the offense that MPs are bring investigated. Corruption or bribery if so reveal that, without making courts a platform for consumption of media. Make them suspects if you have evidence and if there is an offence committed . That is the way forward than making statements to make popular.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලක්‌ෂ තිහේ චෝදනාව; සුජීවගේ නම හංගන්න හදලා

    sugee333.jpg


    පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් ලක්‌ෂ තිහක මුදලක්‌ ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

    බලපෑම් නොසලකමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පිළිබඳව අධිකරණය හමුවේ පෙරේදා 7දා හෙළි කර තිබිණි.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් තිස්‌ලක්‌ෂයක මුදලක්‌ සුජීව සේනසිංහ මහතා විසින් ලබාගත් බවට විමර්ශනවලින් හෙළිවීමත් සමගම කලබලයට පත් වූ මෙම රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකු ඒ මහතාගේ නම අධිකරණය හමුවේ හෙළි නොකරන්නැයි ඉල්ලමින් විමර්ශන කණ්‌ඩායම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇත.

    එම බලපෑම් දැඩි වීම නිසා එක්‌තරා අවස්‌ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර වංචා විමර්ශන නඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටියේය.



    පාරම්පරික සල්ලිකාරයෝ :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.

    සිය නම සහිත චෙක් පතක් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය වී ඇති බව දැනගත් මොහොතේ තමාට හෘදයාබාධයක් වැනි තත්ත්වයක් පවා ඇති වූ බවත් විනාඩි කිහිපයක් තමා සිහිසුන් තත්ත්වක් වැනි ආකාරයකින් පසු වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.:lol:

    හැබැයි ඔය යකා පහුගිය කාලේ කතා කළේ දේශපාලන පරිණත ඔස්තාර් කෙනෙක් වගේ.... ඌට වඩා එකෙක් ලොවෙත් නෑ අඩුම තරමේ උගේ අම්මගේ බඩෙත් නෑ වගේ... දැන් ෆකේ කතා.... :lol::lol::lol:
     

    Similar threads