මෙන්න ඇත්ත
https://www.facebook.com/video.php?v=519501538192957
සාවිත්‍ර රමාල් සිල්වා නම් වූ රාජපක්ශ රූකඩය පසුගියදා විපක්ශ ය සමග එකතුවෙන බව පවසා සිටියේ වත්මන් ආණ්ඩුව තමන්ට කෝටි ගනණක මුදල් දී තමන්ව සහ අනිකුත් ප්‍රාදේශීය දේශපාලකයින් ව රැක ගැනීමේ කූට ව්‍යාපාරයක නිරත වෙන බව යි.තවදුරටත් විටින් විට කතා කළ ඔහු ඉල සිටියේ තවදුරටත් මේ දුශිත ආන්ඩුව සමග සිටීමට ලැජ්ජ බව සහ විපක්ශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තමන්ගේ පැමිනීමට සහය දක්වන ලෙසද කියා සිටියේය.
කෙසේ නමුත් කතිකා කරගත් පරිදිම සාදක සමග තමන් පැමිනි බව පැවසූ සාවිත්‍ර නැමැත්තා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පවසා සිටියේ තමන් තවදුරටත් මහින්ද රාජපක්ශ ජනපති වරයා සමග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි. අදාල මාධ්‍ය සාකච්ඡාව පැවත්වීමට ප්‍රතම අදාල ස්තානයට පැමිනි සාවිත්‍ර කියා සිටියේ තමන්ට දේශපාලනයේ දැනීමක් නොමැති නිසා කතා කිරීමේ හැකියාව ක් නොමැති බවයි..කතා කිරීමට නම් තමන් ලබාදෙන සාක්කි මූලික කරගෙන් කිවයුතු කතාව නිර්මානය කර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිට ඇත..කෙසේ නමුත් සාවිත්‍ර විසින් තමන් ගේ කතාව ලියන මොහොතේදී රහසිගතව එය වීඩියෝ ගත කර ඇත.එය ජාතික පච වාහිනියට ලබාදුන්නේද තමන් වීරයෙකු යයි කියමිනි..නමුත් ජාතික පචවාහිනිය නැවත නැවතත් ඔප්පු කරන්නේ තමන්ගේ මෝඩ කමයි..සාවිත්‍ර විසින් කියනා දේ ඇත්ත යයි සිතා විපක්ශ සාමාජිකයින් රැවටුන බව මෙහි පැහැදිලිව පෙනෙන කරුනක් නමුත් මෙහි කිසිදු තැනක සාවිත්‍ර කලේ විපක්ශය කියපු දේ යයි ඔප්පු කිරීමට ප්‍රමානවත් සාක්කියක් නොමැත.
සාවිත්‍ර නම් වූ රූකඩ චරිත තව දුරටත් සිතා සිටින්නේ මේ රටේ ජනතාව තමන් මෙන්ම මෝඩ යින් බව නම් ඒ අදහස ගැලපෙන්නේ ජාතික පචවාහිනී සාමාජිකයින්ට පමනක් බව සාවිත්‍ර හිතට ගන්නේ නම් මැනවි..
ජාතික පච වහිනියද අදල වීඩියෝව සංස්කරනය කර දැමුවේ නම් එය මීට වඩා සාර්තක මඩක් විය හැකිව තිබුනි.නමුත් ඒ තරම් වත් මොලයක් නොමැති පච වාහිනී කාර්යය මණ්ඩලය ට රටේ ජාතික නම ගෑවීමද ජාතිකත්වයට කරනා හානියකි
- උපුටා ගැනීමකි
me mokadda bn kirithi udawaththa kiyanne sandane ekekda?
ubala kale hamadama kohe hari thiyana 1k damma 1a.
niwata minissu salli walata gaththata hoda un salli walata ganata be ban.
එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
ඒනිසා බොරුවට ඇන්දිලා MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.



patalili sahagatine meka. mekat anduwema wadak wage. keerthi udawatte kiyanne mahindage kukkek neda?
ow uu mahindage ekek. boruwata my3ta support karanwa kiwwa. yatin geama denwa.
https://www.facebook.com/keerthi.udawatta
http://keerthiudawatte.com/gallary/gallery.html
![]()












me mokadda bn kirithi udawaththa kiyanne sandane ekekda?