සුජිවයා ඇදගෙනම නානවා

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෙන්න ඇත්ත

    https://www.facebook.com/video.php?v=519501538192957

    සාවිත්‍ර රමාල් සිල්වා නම් වූ රාජපක්ශ රූකඩය පසුගියදා විපක්ශ ය සමග එකතුවෙන බව පවසා සිටියේ වත්මන් ආණ්ඩුව තමන්ට කෝටි ගනණක මුදල් දී තමන්ව සහ අනිකුත් ප්‍රාදේශීය දේශපාලකයින් ව රැක ගැනීමේ කූට ව්‍යාපාරයක නිරත වෙන බව යි.තවදුරටත් විටින් විට කතා කළ ඔහු ඉල සිටියේ තවදුරටත් මේ දුශිත ආන්ඩුව සමග සිටීමට ලැජ්ජ බව සහ විපක්ශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තමන්ගේ පැමිනීමට සහය දක්වන ලෙසද කියා සිටියේය.

    කෙසේ නමුත් කතිකා කරගත් පරිදිම සාදක සමග තමන් පැමිනි බව පැවසූ සාවිත්‍ර නැමැත්තා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පවසා සිටියේ තමන් තවදුරටත් මහින්ද රාජපක්ශ ජනපති වරයා සමග ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි. අදාල මාධ්‍ය සාකච්ඡාව පැවත්වීමට ප්‍රතම අදාල ස්තානයට පැමිනි සාවිත්‍ර කියා සිටියේ තමන්ට දේශපාලනයේ දැනීමක් නොමැති නිසා කතා කිරීමේ හැකියාව ක් නොමැති බවයි..කතා කිරීමට නම් තමන් ලබාදෙන සාක්කි මූලික කරගෙන් කිවයුතු කතාව නිර්මානය කර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිට ඇත..කෙසේ නමුත් සාවිත්‍ර විසින් තමන් ගේ කතාව ලියන මොහොතේදී රහසිගතව එය වීඩියෝ ගත කර ඇත.එය ජාතික පච වාහිනියට ලබාදුන්නේද තමන් වීරයෙකු යයි කියමිනි..නමුත් ජාතික පචවාහිනිය නැවත නැවතත් ඔප්පු කරන්නේ තමන්ගේ මෝඩ කමයි..සාවිත්‍ර විසින් කියනා දේ ඇත්ත යයි සිතා විපක්ශ සාමාජිකයින් රැවටුන බව මෙහි පැහැදිලිව පෙනෙන කරුනක් නමුත් මෙහි කිසිදු තැනක සාවිත්‍ර කලේ විපක්ශය කියපු දේ යයි ඔප්පු කිරීමට ප්‍රමානවත් සාක්කියක් නොමැත.

    සාවිත්‍ර නම් වූ රූකඩ චරිත තව දුරටත් සිතා සිටින්නේ මේ රටේ ජනතාව තමන් මෙන්ම මෝඩ යින් බව නම් ඒ අදහස ගැලපෙන්නේ ජාතික පචවාහිනී සාමාජිකයින්ට පමනක් බව සාවිත්‍ර හිතට ගන්නේ නම් මැනවි..

    ජාතික පච වහිනියද අදල වීඩියෝව සංස්කරනය කර දැමුවේ නම් එය මීට වඩා සාර්තක මඩක් විය හැකිව තිබුනි.නමුත් ඒ තරම් වත් මොලයක් නොමැති පච වාහිනී කාර්යය මණ්ඩලය ට රටේ ජාතික නම ගෑවීමද ජාතිකත්වයට කරනා හානියකි

    - උපුටා ගැනීමකි
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    1601000_1406102322990767_781416868_n.jpg
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86

    ubala kale hamadama kohe hari thiyana 1k damma 1a.

    niwata minissu salli walata gaththata hoda un salli walata ganata be ban.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ubala kale hamadama kohe hari thiyana 1k damma 1a.

    niwata minissu salli walata gaththata hoda un salli walata ganata be ban.

    දැන් ඔය උබ දාලා තියෙන්නේ උබ හදපු එකක්ද ? නිකන් මෝඩ තර්ක දන්න එපා.

    ඔය video එකේ කොහෙවත් කියන්නෑ ඌට සල්ලි දුන්නා කියලා.

    ඔව් උබ කියනවා හරි නිවට මිනිස්සුන්ව සල්ලි වලට ගත්තට කොන්ද පන ඇති මිනිස්සුන්ව කවදාවත් සල්ලි වලට ගන්න බෑ. ඒක පහුගිය ටිකේ හැමෝටම හොදට දැකගන්න ලැබුනා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී දැනටමත් වැටිලා යකෝ නැත්තම් මෙහෙම බොරු ගොතලා මිනිස්සුන්ව රවට්ටන්න හදයිද?????
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.

    MY3 ට බයවෙලා :D:D:D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ පව් සුජිවයා ඇදගෙනම නානවා. ඕකත් කිරිඇල්ලගේ මොඩල් එකේම උම්බෑ ගාන අම්බරුවෙක් තමයි බත් කෑවට පිට කරන්නේ ගොම තමයි

    05.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මූ දේශපාලනේදිත් පට්ටපල් බොරු බේගල් ඇද බාන්නේ සල්ලිවලට මිනී මරුවන් බේරන්න උසාවියෙ බේගල් කෙප්ප කෙලිනව වගේ.
    රාජපක්‍ෂලට තියෙන අක්කර පන්සිය ගණන් ගැන අමූලික බොරු අතේ පැලකරල පිටරට ඉන්න මිනිස්සු රවට්ටන්නෙ මෙහෙමයි. මුගේ තියෙන බොරුව​, ඉරිසියාව​, නෝන් ජල් කම හා කුහක කමේ තරම මේ කතාවෙන් පේනව​. පහත් පෙලේ මිනිස්සු.
    කට ඇරිඔත් බොරුවෙන් නානව​.
    රාජපක්‍ෂ ලට ගහල නානව , පාප් වහන්සෙ ඇද ගෙන නානව​, දැන් මුගේ බොරුවේ තරම ලෝකෙට පේන්න ඇදගෙන නානව​.
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    patalili sahagatine meka. mekat anduwema wadak wage. keerthi udawatte kiyanne mahindage kukkek neda?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ow uu mahindage ekek. boruwata my3ta support karanwa kiwwa. yatin geama denwa.

    https://www.facebook.com/keerthi.udawatta
    http://keerthiudawatte.com/gallary/gallery.html

    1601000_1406102322990767_781416868_n.jpg

    මේ කීර්ති උඩවත්ත කියන එකා තාම ඉන්නේ මහින්ද ලග !

    ඌ තමයි මේක ලියලා දීලා තියෙන්නේ ! උගේ එකෙක්ට කියලා !
    උගේ කාර්යාලයේදී !

    මේක අර සාවිත්‍රි කියන ගොනාට කියන්න කියලා !

    ඔය " මම මයිත්‍රීට සහය දෙන්නේ නැහැ , මේ අය කරන්නේ වයිර කරන් එක " අරවා මේවා කියන්න කලින් !

    අර සාවිත්‍රි කියන ගොනාට ඒක කියාගන්න බැරි වුනා !
    ඌම කියනවනේ මේ video එක අන්තිමට
    " මේ half sheet එකේ තියෙන මෙච්චර දේවල් කොහොමද කියන්නේ කියලා ! "
    කීර්ති උඩවත්ත කියනවා බය වෙන්න එපා කියලා !

    මොකද එහෙම කියන්නේ ...
    සාවිත්‍රි කියන ගොනාට මේක කියන්නේ වෙන්නේ අනුන්ගේ තැනක ගිහිල්ලා නිසා තමයි ! එහෙම කියන්නේ !

    ඒ කියන්නේ ..

    සිරිකොතට UNP කාරයොන්ගේ තැනට ! :rofl::rofl::rofl:

    ඒ අනුව බලන කොට ! ඔය video එකේ තියෙන්නේ සිරිකොත නෙමේ !
    සිරිකොත නම් මොකටද ඔය බොරුව කියන්න බය වෙන්නේ !

    මොකද ... ඔය කොයි කවුරුත් ( සන්ධානේ UNP සහ JVP ) අපිට බොරු කරනවානේ !

    ඌ මොකද්ද කරලා තියෙන්නේ ! මාධ්‍ය හමුවට ගිහිල්ලා අර කොලේ තියෙන ටික කියන්න බය
    වෙලා චූ ගිහිල්ලා !

    ඌ .....
    " මම මයිත්‍රීට සහය දෙන්නේ නැහැ , මේ අය කරන්නේ වයිර කරන් එක " කියන ටික කියලා පුටුවත් පෙරලගෙන දුවනවා ! :P:P:P:rofl::rofl::rofl:

    වැඩේ හරියට රගපාගන්න බැරි වුනා මූට !
    පිටපතට අනුව !

    මේ video සන්ධානෙන්ම එක දාන්නේ අර මහින්ද කිව්වා වගේ මේ රටේ ගොන් ජනතාව රවට්ටන්න !

    UNP කාරයෝ ටික ගහයි කියලා ! :P:P:P:P

    මෙන්න පුටුවත් පෙරලගෙන දුවනවා ! මේ සම්පුර්ණ Daily Mirror Video එකේ ! අලි ගාලේ ඉදන් !

    මෙන්න මාමගෙ චූටි පුතා.. ලොකු වැඩක් කරලා ඇවිල්ලා

    10885014_765596800188860_3457754836234497436_n.jpg
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    me mokadda bn kirithi udawaththa kiyanne sandane ekekda?

    ow machan sandaane namuth my3 ta sahaya denna aawa..!!
    eta passe thamai oya siddiya une..!!
    dehiwala aaasanaye bnz uh..!!

    monawa unath uhtath mahinda maarama kapillak damma..!!
    eta passe me chu kollawa dammala thamai mahinda gema dena danagaluwe eken une mahindama kich wechcha ekai..!!