සුජීවගේ කනේපාර

pasanfun

Member
Nov 25, 2017
82
9
0
සුජීවගේ කනේපාර

විවේචනය නම් කවුරු කලත් විවේචනයම තමා... එය එක් පාර්ශවයකට පමණක් වලංගු වි අනෙක් පාර්ශවයට අවලංගු විය යුතුද?
සුජීවගේ ජනපති විවේචනය, ජනපතිට දිරවීමට අපහසු වුවත්, ජනපති ඉදිරියේ තබා ඩිලාන් කරන එජාප විවේචනය නම් ජනපතිට ඉතා හොදින් දිරවනු ඇත.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේක මාර වැඩක්නෙ...රනිල මලික් කබිර් සුජිව රවී පී පෙරේරල වගේ පල් හොරුන්ට මහ බැකුව හොරා කන්ඩ දීල කට වහගෙන ඉන්ඩ ඔනෙ...හොරුන්ව විවේචනය කරොත් රිදෙන්ව...මාරයි නේද...හරිනම් ඔය unp පල් හොරු නඩේම අල්ලල එකම කුඩුවකට දාන්ඩ ඔනෙ යකෝ රටේ මහ බැකුව කඩපු පල් හොරුන්ට මල් තියන්ඩද කියන්නෙ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    යකෝ මේක මාර වැඩක්නෙ...රනිල මලික් කබිර් සුජිව රවී පී පෙරේරල වගේ පල් හොරුන්ට මහ බැකුව හොරා කන්ඩ දීල කට වහගෙන ඉන්ඩ ඔනෙ...හොරුන්ව විවේචනය කරොත් රිදෙන්ව...මාරයි නේද...හරිනම් ඔය unp පල් හොරු නඩේම අල්ලල එකම කුඩුවකට දාන්ඩ ඔනෙ යකෝ රටේ මහ බැකුව කඩපු පල් හොරුන්ට මල් තියන්ඩද කියන්නෙ..

    Iye per era weaken ubalata my3 pabayek ne?