සුජීවයට ඉයේ මලපැන්න හැටි Derana 360

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක් ,ප්‍රශ්න මග ඇරීම මගේ කටයුත්තක්

    අනේද මෙහෙමත් බනානා කැරියෙක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ කියන්නෙ අරුන් දෙන්නට පැත්තකටවෙලා කට වහගෙන ඉන්නලු... ඌ නිකන් ධර්ම දේශනය වගේ පැය දෙකම කියෝගෙන යන්න ඕනලු.

    ෆොන්සේකා මහත්තය, මර්වින් සිල්වා වගේ අයත් මේ වැඩසටහනට ඇවිත් ඉන්නව දැකල තියනව හැබැයි මේ වගේ හැසිරෙනව දැකල නැහැ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565

    antimata kadden wananawa kiyhnko mala panala :P:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    antimata kadden wananawa kiyhnko mala panala :P:P:P:P

    ඌට කියන්න තියෙන උත්තර වලින් උගේ හෙලුවනේ පේන්නේ... ඌට නිකම් මදිපුංචිකමක් වගේ ප්‍රශ්නයක් ඇහුවම ඊට කීකරු වෙලා උත්තර දෙන්න වෙන එක...

    ඩිල්කාගේ වොයිස් එකත් මොක් කරනවා...😂😂😂
    තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් වෙන්නේ එතනම... 😂😂😂
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගලේ පහරපු බළලට වුන දේ වෙලාතියෙන්නෙ... ඔය දඟලන්නෙ වහගන්න බැරුව.....
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    ප්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක් ,ප්‍රශ්න මග ඇරීම මගේ කටයුත්තක්

    අනේද මෙහෙමත් බනානා කැරියෙක්.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රට මොඩයෙක්,මම නම් ඔය හාදයා දලු දාගන එන කාලේම තෙරුම්ගත්තා මිනිහාට වැඩ බැරි කයිචාන්ඩුවෙක් කියලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඌට කියන්න තියෙන උත්තර වලින් උගේ හෙලුවනේ පේන්නේ... ඌට නිකම් මදිපුංචිකමක් වගේ ප්‍රශ්නයක් ඇහුවම ඊට කීකරු වෙලා උත්තර දෙන්න වෙන එක...

    ඩිල්කාගේ වොයිස් එකත් මොක් කරනවා...😂😂😂
    තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් වෙන්නේ එතනම...
    😂😂😂

    හික්... හික්... එහෙනම් අර බෙල්ල ගාවට වතුර ගලල ඉන්න මිනිස්සුන්ට කෙහෙල් ගෙඩියක් දික කරනකොට මදිපුංචිකමක් වෙන්නෙ නැද්ද ආයිබෝං.....
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    ඌට කියන්න තියෙන උත්තර වලින් උගේ හෙලුවනේ පේන්නේ... ඌට නිකම් මදිපුංචිකමක් වගේ ප්‍රශ්නයක් ඇහුවම ඊට කීකරු වෙලා උත්තර දෙන්න වෙන එක...

    ඩිල්කාගේ වොයිස් එකත් මොක් කරනවා...😂😂😂
    තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් වෙන්නේ එතනම... 😂😂😂

    ow bn twa poden wenama seen ekk wenwa:D:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ කියන්නෙ අරුන් දෙන්නට පැත්තකටවෙලා කට වහගෙන ඉන්නලු... ඌ නිකන් ධර්ම දේශනය වගේ පැය දෙකම කියෝගෙන යන්න ඕනලු.

    ෆොන්සේකා මහත්තය, මර්වින් සිල්වා වගේ අයත් මේ වැඩසටහනට ඇවිත් ඉන්නව දැකල තියනව හැබැයි මේ වගේ හැසිරෙනව දැකල නැහැ.

    :lol::lol::lol: