Last edited:
මූ කියන්නෙ අරුන් දෙන්නට පැත්තකටවෙලා කට වහගෙන ඉන්නලු... ඌ නිකන් ධර්ම දේශනය වගේ පැය දෙකම කියෝගෙන යන්න ඕනලු.
ෆොන්සේකා මහත්තය, මර්වින් සිල්වා වගේ අයත් මේ වැඩසටහනට ඇවිත් ඉන්නව දැකල තියනව හැබැයි මේ වගේ හැසිරෙනව දැකල නැහැ.

antimata kadden wananawa kiyhnko mala panala![]()
ප්රශ්න ඇසීම ඔබේ කටයුත්තක් ,ප්රශ්න මග ඇරීම මගේ කටයුත්තක්
අනේද මෙහෙමත් බනානා කැරියෙක්.

ගලේ පහරපු බළලට වුන දේ වෙලාතියෙන්නෙ... ඔය දඟලන්නෙ වහගන්න බැරුව.....

ඌට කියන්න තියෙන උත්තර වලින් උගේ හෙලුවනේ පේන්නේ... ඌට නිකම් මදිපුංචිකමක් වගේ ප්රශ්නයක් ඇහුවම ඊට කීකරු වෙලා උත්තර දෙන්න වෙන එක...
ඩිල්කාගේ වොයිස් එකත් මොක් කරනවා...
තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් වෙන්නේ එතනම...![]()